Ravinda Senarath Profile Banner
Ravinda Senarath Profile
Ravinda Senarath

@ravinda88

427
Followers
115
Following
655
Media
9,057
Statuses

Senior Solutions Architect at NCS Australia

Berwick, Melbourne
Joined May 2014
Don't wanna be here? Send us removal request.
@ravinda88
Ravinda Senarath
2 years
Passport එක අලුත් කරන්න Photo ගන්න අනුමත studio එකකට ගියා උදේ. System එක වැඩ නෑ කිව්වා. දවල් වෙලා කෝල් කරා හරි කියල. යද්දි ආයෙ වැඩ නෑලු. පොටෝ අරන් පස්සෙ upload කරන්න දෙන්නෙත් නෑලු. Log වෙන්න බැරි උනාම අහන්න කෙනෙකුත් නෑලු. System එක හදල තියෙන්නෙ මොන Company එකෙන් කියලද හිතන්නෙ.
25
28
217
@ravinda88
Ravinda Senarath
15 days
ප්‍රාඩෝ එක සැප මදි කියල හයිඒස් එකකට මාරු වෙලා යාලුවනේ. බලන්න ඉතින් මෙයාලගෙ ධනවාදී සැප. 😅 #npp #akd
37
12
156
@ravinda88
Ravinda Senarath
2 years
ගෝටගෝගමට ගැහුවට පස්සෙ ඇතිවෙච්ච කලබල වලට JVP එක පටලවන්න හැම පැත්තෙන්ම වැඩ කටයුතු වීගෙන යන බව පේනවා. පාර්ලිමේන්තුවෙ, මල් ගවුම් කාරයො තව මන්ත්‍රීලා තමන්ගෙ විරුද්ධ කාරයො දාලා ලිස්ට් හදලා පොලිසියට දෙනවලු ගෙදර ගිනි තිබ්බෙ එයාල කියල. 88/89 උන දේවල් ගැන අපිට මොනවද දැන් හිතාගන්න පුලුවන්?
8
37
137
@ravinda88
Ravinda Senarath
4 years
Interest rate 0.1%, Consultation interest 0.01%. Payments to be started after 14 years from initiating the loan. Yet we dont like it. Some thing is way off 😪
Tweet media one
15
49
136
@ravinda88
Ravinda Senarath
16 days
Supreme court slaps narcissistic grand pa once again. Violation of fundermental rights. Lets put this man behind bars after 22nd. #lka #politics
Tweet media one
21
23
122
@ravinda88
Ravinda Senarath
2 years
අලුත්ම එක. එකට ගියා clearance report එකක් ගන්න. අන්තිම තැන Error alert එකක් එනවා හිතාගන්න බෑ හේතුව. නිකමට developer tools එක ඇරලා source එක බැලින්නම් අමුවෙන්ම තියනවා javascript එක. කියවල හොයාගත්තා අවුල. 😅
6
10
121
@ravinda88
Ravinda Senarath
1 year
CPC එකේ union පාරට ආවෙ තමන්ට ප්‍රශ්නයක් ආපු දවසට විතරයි. ඇමතිලා ආයතනයට මිනිස්සු පුරවනකොට, ටෙන්ඩර් වලින් ගහනකොට එයාලට strike කරන්න මතක් උනේ නෑ. දැන් ඉතින් මිනිස්සු එයාලගෙ පැත්තෙ නෑ. ඒ වාසියත් අරන් පාලකයා CPC එක සම්පූර්ණයෙනම විකුණලා දායි. ඒ හානියෙ වගකීම union නුත් බාරගන්න ඕන #lk
9
19
121
@ravinda88
Ravinda Senarath
4 months
25000කට ආසන්න නියැදියකින් කල සමීක්ෂණයකින් අනුර ~60% ගෙන පෙරමුණේ. #npp #peoplespower
Tweet media one
34
21
120
@ravinda88
Ravinda Senarath
6 months
අනාගත අගමැතිතුමියට සුබ උපන් දිනයක් කියල ප්‍රාර්ථනා කරමු නේද යාලුවනේ....!!!! @Dr_HariniA #npp #peoplespower
Tweet media one
24
3
116
@ravinda88
Ravinda Senarath
4 months
හරිම සරලයි මූට ට්‍රැක් 🤪
33
17
114
@ravinda88
Ravinda Senarath
8 months
මරල පුච්චනබව දැන දැන නැගපු ස්ටේජ් 🩷
Tweet media one
20
8
102
@ravinda88
Ravinda Senarath
20 days
I wish to congratulate NPP again for producing a farsighted national energy policy. This presidential election is only the first step. There will be other steps. I wish you and your party well in achieving your aspirations. Prof Mohan Munasingh #npp #akd #energy
2
17
101
@ravinda88
Ravinda Senarath
2 years
#GoHomeGota2022 කියන ගමන් ඊට පස්සෙ මැජික් බලාපොරොත්තු නොවිය යුතුයි. අවංක දක්ශ නායකත්වයක් යටතේ උනත් ආර්ථිකය නැවත නැගිටින්නට අවුරුදු කිහිපයක් ගතවනු ඇත.
10
14
96
@ravinda88
Ravinda Senarath
1 month
39000ක සාම්පලයක්. සාපේක්ෂව දැනුවත්, දැනුම හොයන, සබුද්ධික සාම්පලයක්. මේක ලංකාවෙ හැම තැනම නැති වේවි. හැබැයි පණිවිඩය පැහැදිලියි. #lka #npp #peoplespower
Tweet media one
13
8
99
@ravinda88
Ravinda Senarath
29 days
මීට කලින් බලයේ නොහිටපු විකල්ප දේශපාලන කණ්ඩායමක් මීට කලින් දශක ගානක් බලයේ හිටපු පක්ෂ වලට තියුණු අභියෝගයක් එල්කරමින් ඉන්නවා. මේ නිසා ඉදිරියේදි කෝටි ප්‍රකෝටි ගානක් විදයම් කරල අති විශාල මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක වෙන්න නියමිතයි #lka #politics
6
25
97
@ravinda88
Ravinda Senarath
1 month
තැපල් ඡන්ද නම් ගණින්න මහන්සි වෙන එකත් අපරාදෙ වගේ නේද #NPP #PeoplesPower
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
12
2
96
@ravinda88
Ravinda Senarath
21 days
මේවට කීයක් වියදම් වෙනවද ඒක ඉතුරු කරලා ණය ගෙවන්න පුලුවන්ද නෙමෙයි මේ විකාරය නතර කල යුතුමයි. එන්න මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා, පිරිසිදු කරලා දාමු #npp #peoplespower
22
16
95
@ravinda88
Ravinda Senarath
2 years
හමුදාවට සිවිල් කටයුතු වලට මැදිහත් වෙන්න නීත්‍යානුකූල අයිතියක් නෑ හදිසි නීතිය තියන වෙලාවක ඇර. මේ කීප දෙනෙක්ට මානව හිමිකම් නඩු දාල රස්සාව නැති කරල පෙන්නන් ඕන කාටත් පාඩමක් වෙන්න #GoHomeRajapaksas #GoHomeGota #GoHomeRanil #අරගලයටජය
@NewsWireLK
NewsWire 🇱🇰
2 years
Sri Lankan military has removed protestors who were demanding the resignation of President Gotabaya Rajapaksa from Galle Fort. Sri Lanka currently playing Australia in a test match in Galle
107
253
700
9
43
90
@ravinda88
Ravinda Senarath
2 months
සාගලට ඇයි ප්‍රභූ රථ පෙලක් යන්නෙ ? අපි කවදාවත් අහල නෑ මෛත්‍රීට රථ පෙලක් යනව කියල. සාගල ජනතා නියෝජිතයෙකුත් නෙමෙයි. මොකක්ද මේ සීන් එක.
Tweet media one
14
12
89
@ravinda88
Ravinda Senarath
1 year
“තවුසෙ කොහොමද අයිසේ අර බැංකුවටත් කෙලල, ජන්ද තිස්දාහක් විතරක් අරගන ජනාදිපතිකමකුත් ගත්තෙ”? 😅
Tweet media one
7
15
87
@ravinda88
Ravinda Senarath
7 months
Tweet media one
5
9
87
@ravinda88
Ravinda Senarath
1 year
මේ 1988දී UNP රාජ්‍ය තස්ත්‍රවාදය ඝාතනය කල නිමල් බාලසූරිය(බාලේ) ගේ අවමංගල උත්වයයි. දේහයට කරපින්න සිටින උදේනි බන්දුල, වෙනුර එදිරිසිංහ සහ දන නමා අඩමින් සිටින ත්‍රිමා විතාන ඇතුලු තවත් සිසුන් දහස් ගණනක් පසු කාලයේදී ඒ UNP ඝාතකයන් විසින්ම ම්ලේච්ච ලෙස ඝාතනය කලේය. 1/5
Tweet media one
16
17
84
@ravinda88
Ravinda Senarath
27 days
මාධ්‍යවේදීන් ඉස්සරහ හෙන පචයක් අත ඇරලා දවස් කීයද ගියේ අද පොහොට්ටුවෙ පළාත් පාලන නියෝජිතයොන්ට කියනවා එයාට සහය දෙනව නම් දේශපාලන අනාගතය ආරක්ෂා කරනවලු. තවත් ඕනද මේ මජර දේශපාලන සංස්කෘතිය? #lka #policits #corrupts
8
24
83
@ravinda88
Ravinda Senarath
21 days
පුලුවන්ද? 😁 #lka #politics #REJECT
Tweet media one
15
17
80
@ravinda88
Ravinda Senarath
1 year
රැල්ල බැහැල ගිහින් බස් දාල සෙනග ඇදලා😃 #npp #korea
Tweet media one
Tweet media two
Tweet media three
14
7
80
@ravinda88
Ravinda Senarath
2 years
ගෙදරට වෙලා online රස්සාව කරල රටට ඩොලර් ටිකක් හොයල දෙන අපිට කව්ද තෙල් පෝලිමේ ටෝකන් එක අරන් දෙන්නෙ. ටෝකන් එක ගන්නත් පෝලිමේ ඉන්න ඕන. ඒකට තෙල් ගහන්නත් පෝලිමේ ඉන්න ඕන. කතා කරේ ඔරකල් ඩේටාබේස් ගැන. #GoHomeRajapakshas #GoHomeGota #GoHomeRanil #අරගලයටජය
1
29
77
@ravinda88
Ravinda Senarath
3 months
ගංවතුර අස්සෙත් මේ යකා හෙලිකොප්ටර් පැද පැද ආතල් ගන්නවා
@SPriyawickrama
Shane Priyawickrama
3 months
RW 💚
29
14
117
29
4
76
@ravinda88
Ravinda Senarath
1 year
1988 ඔක්තෝම්බර් 22 වෙනිදා UNP රාජ්‍ය තස්ත්‍රවාදය විසින් පැහැර ගනු ලැබීය. පසුව වද බන්ධනයට ලක් කර එදින රාත‍්‍රියේ දී පුළුස්සා වැල්ලවාය කොස්ලන්ද මාර්ගය අසල දමා තිබුණි. ඔහුගේ සිරුර සිගැරැට්ටු කොට වලින් පුළුස්සා, නියපොතු ගලවා, යටිපතුල් පලා
Tweet media one
16
11
72
@ravinda88
Ravinda Senarath
2 months
වසර 14කට පසු එංගලන්තයේ දක්ෂිණාංශිත බලවේග පරදා වමේ කදවුර ප්‍රමුඛ කරගත් කම්කරු පක්ෂය ජයග්‍රණය කරයි. තැචර් සහ අනුගාමිකයන් විකුණා දැමූ විදුලිය, ගෑස්, දුම්රිය ආදී සම්පත් ක්‍රමානුකූලව නැතව ජනතාකරණය ( Renationalisation ) කරන බවට පොරොන්දු වෙයි.
Tweet media one
29
2
70
@ravinda88
Ravinda Senarath
13 days
බංකොලොත් රටක් ජනාධිපති ලදරැ ආතල්. වාහන 17ක්. ඇමිබියුලන්ස් එකකුත් ඒ අතර. නවත්තන්න ඕන නැත්ත මේ විකාරෙ ? #lka #politics #taxmoney
12
16
70
@ravinda88
Ravinda Senarath
1 year
“මතු පරපුරේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අපි සටන් වැදුනෙමු, නිදහස් අධ්‍යාපනය දිනේවා” වෙනුර 1989 සැප්තැම්බර් 21 දින UNP මැරයින් අතින් ඝාතනය විය. අත්අඩංගුවේදී රඳවා වද දීමේදී ඔහුගේ ඇඟිලි කිහිපයක් කපා දමා තිබුනා. සිය ඇඟිලි වලින් වැගිරෙන ලේවලින් ඔහු වදකාගාරයේ බිත්තියේ මෙසේ ලියා තිබිණි
Tweet media one
6
10
65
@ravinda88
Ravinda Senarath
23 days
NPP community - වෘත්තිකයන් සංවිධානය කරනවා, Policy framework හදනවා, Plans develop කරනවා, මිනිස්සු හම්බ වෙනවා, දැනුවත් කරනවා... SJB & UNP peeps - NPP වෘත්තිය හමු වල video බල බල මඩ ගහන්න කෑලි හොයනවා, Policy document දැම්මට පස්සෙ මඩක් ගහන්න කෑල්ලක් තියෙද බලනවා, පෝලිම් මතක් කරනවා
10
11
64
@ravinda88
Ravinda Senarath
14 days
යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්න ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම් කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන් ම්ලේච්ඡ පාලකයන්ට එරෙහිව ඈ අභීතව ගැයුවාය සුබ උපන් දිනයක්.. දීර්ඝායු වේවා නන්දා මාලිනියෙනි...!!!
Tweet media one
3
12
62
@ravinda88
Ravinda Senarath
7 months
ජීවන බර වැඩියි කියලද මේ නටන්නෙ. මොකක්ද මේ? #sjb #crackpots
19
8
59
@ravinda88
Ravinda Senarath
29 days
අසීරු අවස්ථාවේ රට භාරගෙන, සීයා විසින් කරන ලද හාස්කම! 2022 Transparency International නිකුත් කල Corruption Perception Index එකට අනුව දූෂණය පිටුදැකීම අතින්, ශ්‍රී ලංකාව ලොව 101 සිට 115 වෙනි තැනට වැටුණා! "හොරකම් කරාට කමක් නෑ, පෙට්‍රෝල් තියෙනවා නේ" කි���ලා හිතන ලාමක මනස් තමයි "
Tweet media one
9
17
58
@ravinda88
Ravinda Senarath
2 years
Passport එක්දින සේවා appointment අගෝස්තු අග වෙනකම් ඔක්කොම book. කාට හරි Job එකක් හම්බුනොත් කොහොමද passport හදාගන්නෙ? මාස 4ක් විතර ඉදල පාස්පෝට් හදන් එනකම් ජොබ් තියන් ඉන්න පිටරට උන්ට පිස්සු නෑනෙ #GoHomeRajapakshas #GoHomeGota #GoHomeRanil #අරගලයටජය
6
28
56
@ravinda88
Ravinda Senarath
28 days
මේගොල්ලෝ වෘත්තීමය වශයෙන් රවට්ටන්න දක්ශ අය ඔබට අවමය නම් ඕන, වහලෙක් වගේ ඉන්න සංවර්ධිත රටක් ඕන නැද්ද දරැවන්ට මීට වඩා හොද අධ්‍යාපනයක් ඕන නැද්ද හැකියාවට ගැලපෙන ප්‍රතිඵල අවශ්‍ය නැද්ද #lka #politics #කල්පනාකරලබලන්න
10
21
58
@ravinda88
Ravinda Senarath
19 days
Bringing in stolen assets is a matter of political will. I don't think, although I also represent this regime, existing political elites can eradicate Sri Lankan corruption. Only these people (NPP) can do that. Shiral Lakthilaka #npp #akd #stolenassets #peoplespower
9
13
57
@ravinda88
Ravinda Senarath
4 months
So much for the economic expert. Running with the tail between legs.
Tweet media one
20
9
57
@ravinda88
Ravinda Senarath
8 months
අලුත් අවුරුද්දට යම් ප්‍රාර්ථනයක් වේ නම්, ඒ මෙපමණයි. සාදය අවසන් කරමු! #hope #peoplespower
Tweet media one
9
9
52
@ravinda88
Ravinda Senarath
19 days
කෝ ඕවට සල්ලි, ආයෙ කෙළවන්නද හදන්නෙ, කයිය නම් තියනවා 😉 මාලිමාව නම් කියනවා VAT එකතු කරගන්නවා, Tax leakages නවත්තලා ඒ ආදායම ගන්නවා වගේ options සීය ඉතින් ඕව කරන්නෙ නෑනෙ. සල්ලි මවන්නද දන්නෙ නෑ ඉන්නෙ. #lka #politics
Tweet media one
11
5
52
@ravinda88
Ravinda Senarath
2 years
අනුර කිව්වාම ආර්ථිකය දියුණු උනාට මදි ආර්ථිකය ප්‍රසාරණය වෙන්න ඕන කියල උඹලට අනුරගෙ ලපේනෙ පෙනුනෙ. සැලසුම් විතරයි detail නෑ කිව්වා. දැන් ඒ ටිකම footnote ආචාර්ය තුමා ගිරවා වගෙ කියද්දි වාව් 😂 #පොඩ්ඩක්කල්පනාකරලබලන්න
11
3
52
@ravinda88
Ravinda Senarath
2 years
If anything happened it is Dr Nandalal taking necessary actions. UNP fan boys has forgotten there is nothing done by Ranil to help any of these. No plan to recover economy just trying to burrows some money.
@SamindaDe
Saminda Deshapriya
2 years
Inflation 🔻 USD Rate 🔻 Interest Rates 🔻 Tourist Arrivals ⬆️ Foreign Remittances ⬆️ Gas Queues 🔚 Fuel Queues 🔚 Power Cuts 🔚 Fertilizer 🆗 IMF Approval 🔜 SoE Reforms 🔜 Economic Stability 🟢 🚀 Elections ⏸❌ #ShutupandSitDown #lka #stability
60
63
350
18
1
50
@ravinda88
Ravinda Senarath
6 months
Qatar Airways - 100% owned by Qatar gvt - Profiting Emirates - 100% owned by Dubai - Profiting Singapore Airlines - 56% owned by Thamasek There are many more Lets sell SA, but why we can't run the airline. Clearly state ownership is not the problem.
@advocatalk
Advocata Institute
6 months
📉Sri Lankan Airlines has not made a profit since the government started managing the Airline in 2009. 🚨In 2022, Sri Lankan Airlines loss was 3 times more than the amount budgeted for Samurdhi benefits. #SOEs #SocialSafetyNets #OpportunityCosts
Tweet media one
7
22
47
33
7
46
@ravinda88
Ravinda Senarath
2 months
බල ලෝබී නාකි පචයා 🤮 Middle income countries got hair cut on debt - Zambia - Tunisia - Argentina
@TWaradas
Thiyagaraja Waradas
2 months
Of course this is what happens when you have weak leaders with no public mandate and ready to do anything to remain in power.
Tweet media one
3
5
32
9
7
50
@ravinda88
Ravinda Senarath
22 days
එක අඩියක් පස්සට ගන්නෙ නෑ පොඩි මිනිස්සු පවුරක් එකතු වෙලා අපි පුලුවන් තරම් වැඩ කරනවා පුලුවන් තරම් මඩ ගහපන් උඹලට පුලුවන් එච්චරයි අපි උඹලා පරද්දනවා පරද්දනවාමයි 🧭💪 #npp #AKD #peoplespower
@tripshot88
prasanga
22 days
The cheap politics has officially started by the cheap Ranilist. Let the dirty politics start, Anura will come above all this and win it for Sri Lanka. Ranil uncle can retire and go home with peace. @anuradisanayake get this through, we will be there for you this time ❤️
Tweet media one
7
7
69
5
7
50
@ravinda88
Ravinda Senarath
7 months
නිදහස් සැමරුමේ ස්ටේජ් එක පිටිපස්සෙන් දිගටම එකාට එක අකුණු සන්නායකය ගානෙ හයිකරලා තියෙන්න ඇයි...? 🤔
Tweet media one
6
5
48
@ravinda88
Ravinda Senarath
27 days
Science with Ruchara Youtube channel එක කරන ජ්යෙෂ්ඨ මහාචාර්ය රැචිර විජේසේන මහතාගේ මැතිවරණ සමීක්ෂශනේ විවරණය //අවසාන ප්‍රතිපලය - පුනුරුද යුගය සැප්තැම්බර් 22 අනිවාර්යෙන් උදාවෙනු ඇත.// Leading candidate සදහා මෙම සමීක්ෂණයට අසු නොවන කුලක(සිංහල නොවන සහ o/l සමත් නොවන) ... (1/2)
Tweet media one
Tweet media two
12
5
49
@ravinda88
Ravinda Senarath
2 years
@achiraka Private university නැති හත්තිලව්වක් නිසා නෙමෙයි මේ රට බංකොලොත් උනේ. ණය අරන් හොරා කාල නාස්ති කරපු නිසා. ඒවගෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල හැදුව නම් කාටවත් රට යන්න ඕන නෑ. නිකන් ප්‍රශ්න වල්ගෙන් අල්ලගන්න එපා.
3
2
45
@ravinda88
Ravinda Senarath
1 year
ඕස්ට්‍රෙලියාවෙ ඇම්බියුලන්ස් දෙකක් එනවද නැද්ද කිය�� එක තමයි ප්‍රශ්නෙ. තොපේ රටේ මිනිස්සු බෙහෙත් නැතුව, පරණ බෙහෙත් දීල, බාල බෙහෙත් දීල මැරෙනවා ඒක අවුලක් නෑ. නොදකින් තොපි. #lka #crisis
Tweet media one
Tweet media two
2
6
46
@ravinda88
Ravinda Senarath
27 days
පෙට්‍රල් චුට්ටක් ගහගෙන, ගෙදර එක ලයිටි එක දාගෙන, බිත්තරේ හතරට කපල කනගමන් හාමුලා ගැන, ආනේ ඒ මිනිස්සුන්ගෙ වාසනාවනෙ ඉතින්. ලබා උපන් හැටි කියන වහල් සමාජයක් තාම ඉන්නවා.
@imNaviya
Naveen Mayantha Wijesinghe 🇱🇰 🇬🇧
27 days
මේ පව් කියලා හිතෙනවා වෙලාවකට. තනිකරම හීන මානෙක ඉන්නේ. නොදැනුවත්කම තමා. 😂
3
1
22
13
4
47
@ravinda88
Ravinda Senarath
24 days
@chamithwije @sunilhandunnet1 @elonmusk Panel discussion එකේ අන්තිමට ගොඩක් අය ගියාට පස්සෙ photo එකක් දාල මඩ කැම්පේන් කරන්න තරම් සජබ බංකොලොත්ද අනේ. ආ ඔව්නෙ. හරි හරි. 😅
Tweet media one
Tweet media two
Tweet media three
3
1
47
@ravinda88
Ravinda Senarath
1 month
බංගලාදේශෙත් පක්ශේත් නැති බංගස්තාන කරල ලිස්ට් එකෙන් පාර්ලිමේන්තුවට රිංගපු, ජීවිත කාලෙම මිනිස්සුන්ගෙ ඡන්දෙන් ජනාධිපති වෙන්න බැරි වෙච්ච ලැජ්ජා නැති හාදයෙක් ඉන්නවද? ඔන්න චාන්ස් එක 😂
4
4
46
@ravinda88
Ravinda Senarath
1 year
-- CPC එක අකාර්යක්ෂමයි පාඩුයි -- ආයතනයේ හිටපු සභාපතිවරු සුමිත් විජේසිංහ ( මහින්ද රාජපක්ෂගේ වෘත්තීය සමිති පිළිබද සම්බන්ධීකරණ ලේඛම් ) ධම්මික රණතුංග ( අර්ජුන රණතුංගගේ වැඩිමහල් සහෝදරයා ) M. Uvais Mohamed ( අලි සබ්‍රිගෙ සහෝදරයා ) #lk #fuel #politics
4
12
45
@ravinda88
Ravinda Senarath
6 months
කොළඹ ගැහැණු එක මිටට #npp #peoplespower
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
5
3
45
@ravinda88
Ravinda Senarath
1 year
Guy is bat crap crazy. Doesn't listent to anyone. No democratic solutions. Just want to run with his ideology. History repeats.
@NewsWireLK
NewsWire 🇱🇰
1 year
“Those who marked papers last time should be available now. If not, I will prosecute them & take their property also”
122
85
722
14
5
45
@ravinda88
Ravinda Senarath
6 months
කව්ද මේ පිස්සා. NPP එක Amul එකත් එක්ක කරපු සාක්ච්චාවෙ විස්තර ඔක්කොම මාධ්‍ය වල තියනවා. IMF meeting එකත් එහෙමයි. කව්ද මේ මෝඩයා උස්සලා තිබ්බෙ.
@warunaraja99505
Waruna Rajapaksha
6 months
අරය කිවුව මෙයා කිවුව කියන්නෙ නැතුව වගකීමෙන් කතා කරන්න #unp #SriLanka #lka #President #SJB #SLPP #UNP @RW_UNP @officialunp @StreetChatham @JVPSriLanka
19
13
80
14
2
45
@ravinda88
Ravinda Senarath
21 days
අම්මපා දැන් පෝලිම් නැති කරපු එවුන් විතරයි ඉන්නෙ. පෝලිම් හදපු එකෙක් බෙහෙතකට හොයාගන්න බැරි හැටි. #lka #politics
7
5
44
@ravinda88
Ravinda Senarath
1 month
Dr Muhammad Yunus අන්තර්වාර රජය මෙහෙයවන්න පත් කරන්න කියල ඉල්ලන්නෙ විරෝධතා මෙහෙයවපු ශිෂ්‍ය නියෝජිතයන් ප්‍රමුඛ ජනතාව. රනිල් පත් කරන්න කියල කව්ද ඉල්ලන්නෙ. කව්රුත් නෑ. එයාව පත් කරන්නෙ ජනතාව පතික්ශේප කරපු එළවපු පොහොට්ටුව.
@bbcsinhala
BBC News Sinhala
1 month
බංගලාදේශ අන්තර්වාර රජය මෙහෙයවීමේ වගකීම නොබෙල් සාම ත්‍යාගලාභී යූනුස්ට
1
0
8
10
1
43
@ravinda88
Ravinda Senarath
19 days
පුලුවන්ද #lka #politics #crooks
Tweet media one
1
8
42
@ravinda88
Ravinda Senarath
2 years
Why Rajapakshas arent giving up? Well they cant survive without power. Not anywhere but in prison. So they'll do everything to grab onto power. This is not going to be easy people. #GoHomeRajapakshas #GoHomeGota
1
16
40
@ravinda88
Ravinda Senarath
1 year
සමාජවාදය කියන්නෙ අසාර්ථක ක්‍රමයක් නම් ඇයි මේ ධනවාදී රටවල් කියුබාවට වෙනිසියුලාවට සම්බාධක දාන් දඟලන්නෙ? පාඩුවෙ හිටිය නම් උන් නිකම්ම කෙළව ගනීවිනෙ? #usa #sanctions #socialism
11
1
41
@ravinda88
Ravinda Senarath
2 years
If anyone has any doubts, there u go. He is also dumb as the rest of the family gang. Waiting for renewable energy my ass. #GoHomeGota2022 #GoHomeRajapakses
Tweet media one
1
11
40
@ravinda88
Ravinda Senarath
1 month
- එක්සත් ජාතික පක්ෂය එපා වෙලා තමයි ජාතික ජන බලවේගයට මුස්ලිම් මිනිස්සු ඇවිල්ලා තියෙන්නෙ - මුස්ලිම් ඡන්ද වලින 80% අනුර සහෝදරයට වැටෙයි කියල හිතනවා - ගාල්ලෙ මුස්ලිම් ජනතාව
7
6
41
@ravinda88
Ravinda Senarath
6 months
මට සෑහෙන ගානක් එන්න තියනවා මේ විදිහට නම්. අනික 50ත් මදි මොකද මාලිමාවට ජයවේවා කියල දානවට අමාරැයි මෙතන fake profile එක්ක හැප්පෙන එක. 😂
@NewsWireLK
NewsWire 🇱🇰
6 months
“They (NPP) have recruited a group of 70,000 individuals for their social media campaign, where they are paid Rs. 50/- for each supportive comment. This artificial political surge will only last another maximum of 2 months” - Hirunika Premachandra
87
15
105
8
4
41
@ravinda88
Ravinda Senarath
1 month
- රනිල් වික්‍රමසිංහ දේශපාලනේ ආරම්භ කරේ බියගමින්, රනිල්ගෙ දේශපාලනේ ඉවර කරන්න පටන් ගන්නෙත් බියගමින් - බියගම UNP කියල කට්ටියක් දැන් හොයාගන්න නෑ ඇත්තටම - බියගම චන්ද 70%-80% මාලිමාවට කියල බය නැතුව කියන්න පුලුවන් බියගම ව්‍යාපාරිකයින් #npp #peoplespower
9
2
40
@ravinda88
Ravinda Senarath
2 years
People who were least affected by inflation and cost of living came to street today. We need a system change. Sri Lankans deserve a better living #GoHomeRajapakshas #GoHomeGota
@guganeshan_t
Guganeshan.T 🇱🇰
2 years
It professionals protest near Liberty. #PowerToThePeople #GoHomeRajapaksas
3
17
45
1
12
40
@ravinda88
Ravinda Senarath
1 year
වටු කුරුල්ලන් එකතු උවහොත් දූශිත පාලකයාගේ දැළ ඔසවාගෙන පියෑඹිය හැකි බව දැනගත් දවස. #Iwasthere #July9th #peoplespower #lka
Tweet media one
Tweet media two
Tweet media three
1
1
39
@ravinda88
Ravinda Senarath
16 days
රනිල්ගෙ ලොන්ඩරියක් NPP එකයි මුස්ලිම් සමාජයයි විරසක කරන කැම්පේන් එකක් පටන් අරන තියෙන්නෙ මේකයි. #npp #akd #peopespower #unity
@jay853531
Phoenix Jay
17 days
සුහදත්වය , සහෝදරත්වය, අපි ඔක්කොම අනුරට ......
5
10
94
4
8
39
@ravinda88
Ravinda Senarath
28 days
මුන්ගෙ මේ ආතල් එක මේ පාරින් ඉවර කරමු.
@PasinduSenanay7
Pasindu Senanayaka
28 days
බයියෝ ටෝයියෝන්ගේ ආතල් ඉවර වෙන්න ලගයි පුතා
12
13
92
14
4
39
@ravinda88
Ravinda Senarath
1 year
මම කැම්පස් කාලෙ අපේ සමිති වලින් නිවාඩු කාලෙට යනවා දුෂ්කර ඉස්කෝල වලට උගන්නන්න. දෙහිඅත්තකණ්ඩිය මහා විද්‍යාලය, තන්තිරිමලය මධ්‍ය මහා විද්‍යාලය, අම්පාර මහා විද්‍යාලය මට මතක කීපයක්. ඒ ලමයින්ට ගණිතය විද්‍යාව ඉංග්‍රීසි වලටවත් ගුරුවරු නෑ. බඩට හරියට කන්න නෑ. 1/2
7
0
39
@ravinda88
Ravinda Senarath
2 years
ආසන සමුළුවට එන්නෙ ආසනේ කොට්ටාස සබා වලින් එකතු වෙලා. කොට්ටසෙ අය සල්ලි දාල තමයි බස් එක ගන්නෙ. පුලුවන් එකා වැඩිපුර දානවා. කෑම බීම පවා ගෙවල් වලින් හදාගෙන එන්නෙ. ආසන සමුළුවෙ වියදම් පවා දරන්නෙ ආසනෙන්. පක්ශෙන් නෙමෙයි. විස්වාසය කරන්න අමාරුයි. ඒ සංස්කෘතිය වෙනස්. #NPP2023
@KMeeeaaow
K'at දෙයියෝ with 𝕏
2 years
අපි එදත් කිව්වේ #JVP බලය ගන්න #NPP විදියට සංක්‍රාන්ති වීම එක්තරා ආකාරයක සාම්ප්‍රදායික #cult එකක් තනන මුහුණුවරක් ගත්ත එක ගැන. ජේවීපී රැඩිකල්වාදීන් වගේ නෙවෙයි රටේ බහුතරය ඇදගන්න නං ඒ ක්‍රමයටම යන්න වෙනවා. 😌
7
4
13
7
2
37
@ravinda88
Ravinda Senarath
6 months
කිසිම ප්‍රතිපත්තියක් නැති UNP කාරයො ටික මාලිමාවෙ පරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අකුරක් නෑර කියවනවා. ඒකත් මරැ. #unp #panic
8
4
35
@ravinda88
Ravinda Senarath
2 years
Friend of mine posted this on Facebook. My heart sunk. 😢 #GoHomeGota2022 #GoHomeGota #GoHomeRajapaksas
Tweet media one
1
12
37
@ravinda88
Ravinda Senarath
2 years
80 දශකයෙ ප්‍රතිපත්ති නෙමෙයි ඔයාලගෙ වර්ථමාන ප්‍රතිපත්ති අරන් එන්න අපි අපේ වර්ථමාන ප්‍රතිපත්ති අරන් එන්නම්, සංවාද කරමු - AKD ( නංගි සල්ලි අච්චු ගසා බේරුන හැටි සහ සංස්කෘති අරමුදලේ වංචා ගැන අහන් නැති බවටද පොරොන්දු වෙයි ) මේක කරමු නේද @sajithpremadasa @HarshadeSilvaMP #NPP2023
6
10
36
@ravinda88
Ravinda Senarath
9 months
"Prime Minister Ranil Wickremesinghe to order for two luxury bullet proof vehicles, worth Rs. 600 million" Politicians travelling in public transport is a problem, yet one old man spending for two luxuary cars in a country on the verge of bankruptcy is Okey.
@rowmewan1
Mewan Gunawardena
9 months
“I need to win an election so I can use public transport” NPP wisdom 🙃
16
9
114
9
3
34
@ravinda88
Ravinda Senarath
3 years
මහ දවාලෙත් ලයිට් කපනවා. Office එකට යන්න පෙට්‍රල් නෑ ගෙදර ඉඳන් වැඩ කරන්න ලයිට් නෑ. #VisionInAction #GoHomeGota
0
5
35
@ravinda88
Ravinda Senarath
5 months
දැන් මිනිස්සු දැනුවත්. කොච්චර බෙදුවත් වෙනසක් නෑ.
Tweet media one
9
6
33
@ravinda88
Ravinda Senarath
13 days
සිඩ්නි වල ඉන්න අදුරන අයිය කෙනෙක් කතා කරා පොර : ඈ බං දැන් අනුර දිනලා කරන දේවල් ලෑස්තිද මම : ඔව් ඔව් හැබැයි මුලින් දිනන්න එපැයි බොස් පොර : යකෝ පාරම්පරික UNP අපේ වයිෆ්ගෙ ගෙදර අයයි මගේ කසින් අක්කයි පවුල් පිටින් අනුරට. ලොවෙත් දිනනවා මම : 😍 #npp #akd #peoplespower
5
3
35
@ravinda88
Ravinda Senarath
1 year
මේක පට්ට පල් බොරුවක්. ආයතන ණය උනත් ඒ ණය වලින් භාණ්ඩාගාරයට බලපෑමක් නැහැ. අනික ආයතන පාඩු වෙලා තියෙන්නේ දූෂිත දේශපාලනය නිසා. #lk #soe
@DPMJayawardhan1
Dhammika P.M.Jayawardhana
1 year
අපිම ඇදගෙන යමුද කියන්නෙ ?
Tweet media one
1
1
12
27
1
35
@ravinda88
Ravinda Senarath
2 years
2005 මහින්ද ගෙනාවෙ JVP කියල කියනව නේද? මහින්ද යෝජනා කරේ නිදහස් පක්ෂෙන්. JVP එකෙන් යෝජනා කරේ ලක්ෂ්මන් කදිරගාමර්. නිදහස් පක්ෂෙත් කදිරගාමර්ට කැමති උනා නම් රටේ දේශපාලන ගමන කොයි වගේ වෙයිද? #lk #MR #kadiragamar #politics
7
3
35
@ravinda88
Ravinda Senarath
19 days
පුලුවන්ද? #lka #politics #crooks
Tweet media one
2
7
35
@ravinda88
Ravinda Senarath
7 months
ඕන දෙයක් දෙන්න පාසල්වල දේශපාලනය කරන්න එපා කියල කියන්නෙ. පුතානෝ ඉස්කෝලවලට ගිහින් මාගේ මිත්‍රවරැනී කියල ඉස්කෝලෙ පොඩි එවුන්ට දේශපාලන කතා පවත්වනවා. #sjb #incapable
@jinath
Jinath Premaratne
7 months
What a hypocrite bunch this #NPP is. How can you compare LTTE leader and opposition leader of #lka ? Please go ahead and give a wheelbarrow, why only talking on TV.? Walk to the talk.
29
3
65
12
3
35
@ravinda88
Ravinda Senarath
3 months
ඇමරිකාවේ ජනාධිපතිවරණ සදහා ප්‍රධාන පක්ෂ දෙකේ ආර්ථික කමිටු දෙක විවාද කරන අවස්ථාවක්
Tweet media one
6
4
34
@ravinda88
Ravinda Senarath
1 year
දායක සබාව ටිපර් වෙලා. එකින් එකට reply කරන්න වෙලාව නහැ. Survey එකක result එකක් දැක්කා IT ක්ශේත්‍රයේ 70%ක මාසික ඉතුරුව රැ 30000ට අඩුයි කියල. මාත් ගෙයක් හදපු නිසා දන්නවා ඒ කාලෙ කොච්චර ගානක් ගියාද කියල. ඒ නිසා සරලව කියන්න තියෙන්නෙ ඔය ශිෂ්‍ය ණය ගෙවලා ගෙයක් හදාගෙන ඒ ණය ගෙවල ඉවර 1/2
6
0
34
@ravinda88
Ravinda Senarath
6 months
මුන් එකම සෙට් එක රටින් රටට ප්ලේන් වලින් අරන් ගිහින් සෙනග පෙන්නනවා සාන්ත 😂 #npp #peoplespower
@anuradisanayake
Anura Kumara Dissanayake
6 months
Thanks to all Sri Lankans living in Canada, who came to the public meeting in Toronto, Canada to listen to us and ask us questions!
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
21
21
183
3
3
34
@ravinda88
Ravinda Senarath
2 months
මහ බැංකු හොරා ප්‍රමුඛ කර ගත්, හොරැ, කප්පම්කාරයො, තස්ත්‍රවාදියො, බදු වංචාකාරයො, ත්‍රාඩයො, මිනීමරැවො එක කදවුරක. තෝරාගැනීම හරිම පහසුයි.
Tweet media one
3
5
32
@ravinda88
Ravinda Senarath
5 months
රාජ්‍ය ආයතන වලට පුරවලා පුරවලා ඒව විනාස කරපු උන්ම දැන් ආයෙ රට හදන්න කතා කරනව නේද?
@prabashtg
Feliz domingo…
5 months
4
0
8
14
1
31
@ravinda88
Ravinda Senarath
1 year
මෙන්ඩිස් එක ඇලෝෂියස්ලගෙ. එයාල රනිල්ගෙ පන්තියෙ කට්ටිය. EPF/ETF උඹල අපි වගේ වැඩකරන මිනිස්සුන්ගෙ.
@ManthriLK_Watch
Manthri.LK_Watch
1 year
When it comes to tax evasion, especially that of excise duty taxes evasion, as of 15 June the Mendis Company occupies the No. 1 spot. Primery dealers are being offred opportunities owing to the deals struck with them. - MP Vijitha Herath #SriLanka #Colombo #SLnews #Parliament
3
27
56
1
13
31
@ravinda88
Ravinda Senarath
7 months
හමුදාව මළ ගෙවල් වල කෑම සැපයීමත් කරනවද? මිනිස්සුන්ගෙ බෙල්ල හිර කරලා බදු ගහල මේන් කරන වැඩ. #lka #Politics
@KaviSenu
Senu_Kavi
7 months
Oh SL Army has done all food arrangements at this buggers funeral. Where is SL heading?
20
51
138
5
4
32
@ravinda88
Ravinda Senarath
8 months
IMF උනත් දන්නව ඉතින්. ඒකනෙ දැම්ම ඉදන්ම ලගට ඇවිල්ලම කතා කරල යන්නෙ. #npp #peoplespower
@YoungerSrilanka
Younger
8 months
IMF representatives meet #NPP leaders A discussion was held today (18) at the head office of the JVP between a group that included @IMFNews IMF’s head of operations for Sri Lanka, Peter Breuer, and representatives of the National People’s Power.
Tweet media one
Tweet media two
Tweet media three
17
12
44
16
0
31
@ravinda88
Ravinda Senarath
1 year
රට ගොඩ දාන්න නම් මිලියන 600ක වාහන දෙකක් මිනිස්සුන්ගෙ බදු වල්ලි වලින්ම ගන්න තරම් ලැජ්ජාවක් නැති එකෙක් වෙන්න ඕන. #lk #unp #hypocrisy
Tweet media one
10
7
30
@ravinda88
Ravinda Senarath
8 months
Hope is not lost #npp #peoplespower
Tweet media one
5
2
30
@ravinda88
Ravinda Senarath
9 months
එත් මං බැලුවා ඇයි @rowmewan1 ලා, කුරුඳුවත්තේ set එක මේකට fire වෙලා තියෙන්නේ කියලා 😂 මුං අවොත් දේශපාලනය මහජන සේවයක් කරනවාලු.. පොදු නීතියට දේශපාලකයා යටත් කරනවාලු.. නෝනට බඩු ගන්න ආරක්ෂාව, යාන වාහන දෙන්නේ නැලු.. අර චෞර වාසී system එක නැති වෙනවාලු. Fire වෙන එක සාධාරණයි!
@NewsWireLK
NewsWire 🇱🇰
9 months
"We will create a political culture where politicians will travel in public transport" NPP Leader Anura Kumara Dissanayake
57
16
165
5
3
30
@ravinda88
Ravinda Senarath
1 month
හිරේ ඉඳල ඇවිල්ලා රට හදන හැටි ටෝක්ස් දෙන එකත් මරු නේද? 😅
@Dailymirror_SL
DailyMirror
1 month
"People have only two options for the Presidential elections"
8
3
17
5
2
30
@ravinda88
Ravinda Senarath
22 days
NPP ICT Policy එක ගැන විශ්ලේෂණයක් නිකන් AI ගැන මෙලෝක හසරක් නොදන්න හාදයො ආ මේක AI generated වගේ මෝඩ කතා නොකියා මේ වගේ valid, critisism කරන්න. NPP ICT commitee එක විදිහට අපි ඒවා බාරගන්න කැමතියි. #npp #nppict #akd #digitisation
2
5
30
@ravinda88
Ravinda Senarath
7 months
හැබැයි මළ ගෙදර යන්න ලක්ශ 60ක් ඕන 😂
Tweet media one
@RenukaJRA
Justin R Amerasinghe
7 months
8.අවුරුද්දට SMS පනිවිඩ යවන්න වද වෙන්නෙ නෑ 9. තමන්ගෙ නම ප්‍රොජෙක්ට් වලට දානව තියා,මුල්ගලකට වත් දාන්න කැමති නෑ 8.ජනාධිපති උශ්නය නිසා පාර්ලිමේන්තුව නොසලකා කටයුතු කරන්නෙ නෑ. 9.අ��්‍යාවශ්‍ය දේකට හැරුනාම හෙලිකොප්ටර් මේනියාවක් නෑ. මීට වඩා Change උන System එකක් තියනවනම් කියපල්ලා
33
6
66
5
3
30
@ravinda88
Ravinda Senarath
16 days
මන්ත්‍රී ඇමති කම් සැප ඉල්ලන්නෙ නැති අසීමිත කැපකිරීම් මතින් තම වගකීම ඉටුකරන පොළවටම ඇද වැටෙද්දිත් දරාගෙන අල්ලගෙන හිටපු වම් ඉව්රේ ආදරණීය මහලේකම් වරයා #lka #politics #jvp
7
2
30