Lakna Amandi Profile Banner
Lakna Amandi Profile
Lakna Amandi

@lakna_amandi

4,201
Followers
398
Following
1,822
Media
6,547
Statuses

News Producer @NewsfirstSL | Opinions are my own and not the views of my employer | no endorsements!

Niigata-ken, Japan
Joined March 2011
Don't wanna be here? Send us removal request.
Pinned Tweet
@lakna_amandi
Lakna Amandi
1 month
දේශපාලන ආටක නාටක මැද 🪷🐘🧭❓❓
Tweet media one
10
1
111
@lakna_amandi
Lakna Amandi
2 years
බොහෝ දෙනෙක් ඇහුවා අපේ අයට දැන් කොහොමද කියලා. ඔව් එයාල සුව අතට හැරෙමින් ඉන්නවා ❤️❤️ හොයපු බලපු හැමෝටම ස්තූතියි
Tweet media one
33
84
1K
@lakna_amandi
Lakna Amandi
2 years
"අපේ සල්ලිවලින් හදන දේවල් වලට තවත් දේශපාලකයෝ ඕනේ නෑ"
35
257
1K
@lakna_amandi
Lakna Amandi
2 years
සරසි පොඩි කෙල්ලෙක්....අනේ වදින්නම් ගහන්න එපා කියද්දි ගැහුව.වරුනට බිම පාගගෙන ගැහුවේ.හැඩි දැඩි පිරිමියෙක් උන ජනිත වේදනාව දරාගන්න බැරුව අඩනවා .. මේ කාලකන්නි ගැහුවේ නිරායුද තමන්ගේ රාජකාරිය කරපු මිනිස්සුන්ට. මොකද්ද නීතිය.බලන් ඉදපන් අතාරින්නේ නෑ අපි... මුලු රටක් අපි එක්ක ..
38
239
1K
@lakna_amandi
Lakna Amandi
2 years
මෙහෙම ගහන්න පුලුවන් තිරිසන්නුන්ට විතරයි. මේ ගැහුවේ 7000ට ගත්ත ගෑස් එකෙන් 300ට හාල් කන පොලිසියේ මහත්තරු
25
243
626
@lakna_amandi
Lakna Amandi
2 years
ජනාධිපති මණ්දිරයේ කුස්සිය දැන් අරගලයේ කුස්සියක් වෙලා ... බට නන්දේ කෝ ... ජනතාව
12
124
599
@lakna_amandi
Lakna Amandi
2 years
මා ජනතා විමුක්ති පෙරමුණේ පාක්ශිකයෙක් නොවෙමි. නමුත් ඔවුන් සතුව ඇති නිර්මාණශීලීත්වයට, සංවිධානාත්මක බවට, ශික්ෂණයට හැමදාම ගරු කරමි. 2022 රතු මැයි රැළිය @anuradisanayake @WasanthaSamar15
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
37
35
538
@lakna_amandi
Lakna Amandi
2 years
🔺ආබාධිත විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු රෝද පුටුවක නැගී නුවර සිට ගෝඨාගෝගමට
10
99
536
@lakna_amandi
Lakna Amandi
2 years
12/04/2022 උදේ 4.30 ට අරගල බිමේ වාර්තාකරණය 📷ගත්ත කෙනා කවුද දන්නේ නෑ/ ලැබෙන්න සැලැස්සුවටත් ,ගත්තටත් ස්තූතියි❤️ #EconomicCrisisLK #Protest #News1st
Tweet media one
12
20
519
@lakna_amandi
Lakna Amandi
2 years
පාස්කු විවාදය දවසේ ආණ්ඩුවේ සහභාගීත්වය
Tweet media one
22
162
497
@lakna_amandi
Lakna Amandi
2 years
ජනතා විරෝධය #EconomicCrisisLK
Tweet media one
Tweet media two
Tweet media three
8
100
457
@lakna_amandi
Lakna Amandi
3 years
අලි වැට පනිනවා දැකලා තියනවද? 🔽🔽🔽
26
87
447
@lakna_amandi
Lakna Amandi
2 years
13
82
399
@lakna_amandi
Lakna Amandi
2 years
"මේවා අහන්න දකින්න අපිත් පවුකාරයෝ උනා නේ"
40
156
383
@lakna_amandi
Lakna Amandi
2 years
Whats's happening? "500 කාසියක් ගහලා "
Tweet media one
42
49
372
@lakna_amandi
Lakna Amandi
2 years
“දරුවට කන්න දෙන්නේ මොනවද?" තාත්තෙක්ගේ කදුලු ... #EconomicCrisisLK
12
69
310
@lakna_amandi
Lakna Amandi
2 years
"සහෝදරයින් සිව් දෙනෙක් මිලියන 22ක ජනතාවක් අසරණ කරේ කොහොමද"
7
134
304
@lakna_amandi
Lakna Amandi
2 years
ඥාන මෑණියන්ගේ මණ්දිරය සහ ගුවන්තොටුපල පාරේ පිහිටා ඇතිසුඛෝපභෝගී හෝටලය
Tweet media one
Tweet media two
14
44
307
@lakna_amandi
Lakna Amandi
2 years
ඉකමනට වරෙන් ... බට නන්දේ පන්නන්න❗️ නන්දේ විතරක් නෙමෙයි ඒ පවුලට ගෑවිච්ච හැම එකෙක්ම පන්නන්න
Tweet media one
7
61
294
@lakna_amandi
Lakna Amandi
2 years
Tweet media one
42
3
284
@lakna_amandi
Lakna Amandi
2 years
"කදුලුගෑස් සිනමාහල " #GotaGoGama
Tweet media one
1
28
285
@lakna_amandi
Lakna Amandi
2 years
"අපිට අපේ රට භාරදීලා යන්න, හොරකන් කරපු සල්ලිත් දීලම යන්න" -කලාකර���වන්ගේ රාජ්පක්ෂ විරෝධය
11
78
283
@lakna_amandi
Lakna Amandi
2 years
රාජ්ය සේවක විරෝධතාව ,ගෝල්ෆේස් අරගල බිමට #OccupyGalleFace
3
53
272
@lakna_amandi
Lakna Amandi
2 years
🔺"මූ ජනාධිපතිකම ඉවර වුණ ගමන් යයි ඇමරිකාවට, හැබැයි අපිට යන්න රටක් නෑ. නැගිටපියව්"
11
76
263
@lakna_amandi
Lakna Amandi
2 years
දිය නොවුණු නිර්මාණශීලී අරගලය ..
Tweet media one
7
31
262
@lakna_amandi
Lakna Amandi
2 years
"අගමැති පුත් , අගමැති කාර්‍ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ශගේ ඉඩම් ලැයිස්තුව" (CSN විස්තර නැතුව)
4
67
260
@lakna_amandi
Lakna Amandi
2 years
හැපී නෝ පැන්ට් ඩේ ❗️❗️ #හොරුගෝගම අසල
Tweet media one
8
23
255
@lakna_amandi
Lakna Amandi
2 years
හමුදා ආරක්ශාව යටතේ පිටකිරීමට උත්සාහ දරණ කන්ටේනර් පෙට්ටිය ?? මෙම බහාලුමේ අංකය 0270586 වැඩිදුර තොරතුරු
Tweet media one
Tweet media two
16
84
249
@lakna_amandi
Lakna Amandi
2 years
ආදරය සමග අරගල කරන ගෝල්ෆේස් අරගලකරුවන් ...
4
57
248
@lakna_amandi
Lakna Amandi
2 years
අන්තරේ පාගමන රාජගිරිය පසුකරමින් ..
1
35
242
@lakna_amandi
Lakna Amandi
1 year
Never give up. Never quit. Never surrender..
Tweet media one
25
5
243
@lakna_amandi
Lakna Amandi
3 years
Tweet media one
6
20
240
@lakna_amandi
Lakna Amandi
3 years
මේ දෙණියායේ පාලමක් ඇත්තටම මේක පාලමක් නෙමෙයි කෝලමක්
22
90
235
@lakna_amandi
Lakna Amandi
2 years
මව්වරුන්ගේ විරෝධය අනුරාධපුරයට ඥානාමැණියන්ගෙ දේවාලය ආරක්ෂා කිරිමට විශේෂ පොලිස් අණුකණ්ඩයක්
9
47
235
@lakna_amandi
Lakna Amandi
11 months
Tweet media one
21
1
232
@lakna_amandi
Lakna Amandi
2 years
ළදරු රාජපක්ෂ 🤣😆🙈
16
50
228
@lakna_amandi
Lakna Amandi
2 years
අහිංසක මිනිහෙක්ට කනට ගහන චන්ඩියා?👇👇👇
14
74
220
@lakna_amandi
Lakna Amandi
6 months
ප්‍රංශෙට ගියා 😎🤓🤭
Tweet media one
19
2
224
@lakna_amandi
Lakna Amandi
2 years
අන්තරේ පාගමන ඇරඹේ ...
7
33
216
@lakna_amandi
Lakna Amandi
2 years
මේ කදුලු ගෑස් හරි සැර ඇති .. මේ කොල්ලෝ කෙල්ලෝ හරි නම් කැම්පස් එකේ ඉගන ගන්න ඕනේ මේ වෙලාවේ හැබැයි කෝ උන්ගේ අද්‍යාපනේ ... මේ නහින්නේ රස්සාවල් වෙනුවෙන් නෙමෙයි මෙතනට එන්න බැරි දහස් ගනනක් වෙනුවෙන් ..
9
50
216
@lakna_amandi
Lakna Amandi
2 years
උදේ 4.45 ජනාධිපති ලේකම් කාර්‍යලය ඉදිරිපිට නොනිදන ජනතාව නොපෙනෙන, නොඇසෙන පාලකයෝ #EconomicCrisisLK #Protest #News1st
3
41
212
@lakna_amandi
Lakna Amandi
2 years
බට නන්දේයි , බටලන්දයි එලවන්න ගෝටාගෝගමට ආපු අලුත බැදපු ජෝඩුව💪💪🇱🇰
1
30
205
@lakna_amandi
Lakna Amandi
3 years
වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම #Legend
Tweet media one
4
20
210
@lakna_amandi
Lakna Amandi
2 years
අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ අනුරාධපුර නිවස
3
40
201
@lakna_amandi
Lakna Amandi
2 years
කඳුළු ගෑස් ප්‍රහාරක ගිනි අවියක් පුපුරා යාමෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු මියයයි.- පොලිස් මාධ්‍ය ප්‍රකාශක
Tweet media one
32
33
197
@lakna_amandi
Lakna Amandi
2 years
"රුපියල් 35000 තාත්තගෙ පඩිය,500ට පරිප්පු කිලෝ එකක් අරන් කොහොමද ජීවත්වෙන්නේ"
2
64
192
@lakna_amandi
Lakna Amandi
8 months
2040 දි රට සංවර්ධනය කරන්න අපි විතරක් බදු ගෙවමු 🇱🇰 කවුද මේ අවුරුදු ගණන් බදු ගෙවලා නැත්තේ? කාගෙද මේ කොම්පැනි??
9
76
189
@lakna_amandi
Lakna Amandi
2 years
අරගලයට ගහපු සනත් නිශාන්ත අද ඇමැති! අසූචි නැව ගෙන්නපු ශෂීන්ද්‍ර අද ඇමැති! පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගහපු ප්‍රසන්න අද ඇමැති! ගංජා ප්‍රමෝට් කරපු ඩයනාත් අද ඇමැති! අරන්තලාවේ හාමුදුරුවරු මැරුවා කියපු පිල්ලෙයානුත් අද ඇමැති! හැබැයි රටේ වෙනසක් ඉල්ලපු දමිතලා අද ඇතුළේ! එස්.එම් මරික්කාර්
9
55
194
@lakna_amandi
Lakna Amandi
2 years
ආසියාවේ ආශ්චර්‍යමත් රට ලංකාව බවට පත් කරාට අප්පච්චිලා ඔක්කොමට ස්තුතියි
3
73
191
@lakna_amandi
Lakna Amandi
2 years
"පවුලකට යන්න කියන්න පවුල් පිටින් ඇවිත් "
1
19
186
@lakna_amandi
Lakna Amandi
2 years
පාර්ලිමේන්තුව අසළ #හොරුගෝගම
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
1
31
184
@lakna_amandi
Lakna Amandi
3 years
හාල් හුණඩුවක් පවා හොරකන් කරන තැනට මේ වසංගතය අද මිනිස්සු පත්කරලා.🥲 මේ මනුස්සයා කොච්චර අසරණ ද කියලා හොදටම පේනවා මේ දර්ශන වලින්.අපේම පිරිසක් අද බඩගින්නේ.සුලුවෙන් හරි උදව්කරමු
20
38
182
@lakna_amandi
Lakna Amandi
2 years
තනි ඉත්තා කියලා අවතක්සේරු කරන්න එපා ..පේනව නේ පවර් එක
13
39
175
@lakna_amandi
Lakna Amandi
2 years
විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවේ පසුපස ගේට්ටුව දෙසට ...
5
39
179
@lakna_amandi
Lakna Amandi
2 years
“Everything has beauty, but not everyone sees it.”
Tweet media one
Tweet media two
Tweet media three
26
2
171
@lakna_amandi
Lakna Amandi
3 years
#ෆෝ ෆන්
Tweet media one
9
5
173
@lakna_amandi
Lakna Amandi
3 years
පරිස්සම කියන එක මොනතරම් වැදගත්ද කියන එක මේ දර්ශන හොදටම කියලා දෙනවා
30
47
168
@lakna_amandi
Lakna Amandi
3 years
🤣🤣🤣
Tweet media one
4
21
164
@lakna_amandi
Lakna Amandi
2 years
ජනාධිපති ලේකම් කාර්යාලය අසළ #OccupyGalleFace
12
43
163
@lakna_amandi
Lakna Amandi
2 years
එකම රටේ තැන් දෙකක් පිරිසක් පෝලිමේ දුක් විදිද්දි තව පිරිසක් කොළඹ 7 යෝගා කරනවා
20
76
164
@lakna_amandi
Lakna Amandi
6 months
"මහින්ද රාජපක්ශ , මස්සිනා නිශාන්ත වික්‍රමසිංහ ගත්ත තීන්දු තීරණ නිසා බංකොලොත් උන ගුවන්සේවයේ ණය ගෙවන්න ඕනේ අපිද??" "225 ක් නඩත්තු කරනවා මදිවටද මේ තරම් ලේසියෙන් මේවත් ජනතාවගේ කරපිටට දාන්නේ "
9
46
165
@lakna_amandi
Lakna Amandi
2 years
අරගලය ඉවරද❓❓❓
7
27
153
@lakna_amandi
Lakna Amandi
2 years
5
23
154
@lakna_amandi
Lakna Amandi
2 years
Happy birthday Vindi boy 🎂🍰☺️
Tweet media one
3
0
154
@lakna_amandi
Lakna Amandi
2 years
හොදම හිනාව 😀🙂 #Satana
Tweet media one
Tweet media two
21
2
155
@lakna_amandi
Lakna Amandi
2 years
කලාකරුවන් , සිවිල් නියෝජිතයින්ගෙන් පිරුනු අරගල බිම
2
13
155
@lakna_amandi
Lakna Amandi
2 years
"බැසිල් පාර්ලිමේන්තු ඇවිත් කාලය නාස්ති කරන්නේ නෑ , ගෙදර ඉදන් අර්බුදයට විසදුම් හොයනවා"
44
35
152
@lakna_amandi
Lakna Amandi
2 years
ඉස්සරහට මීට වඩා අන්තවේවි ..
10
44
144
@lakna_amandi
Lakna Amandi
2 years
ජනාධිපතිවරයාගේ කාර්‍යභාරය -මහාචාර්‍ය අර්ජුන පරාක්‍රම
10
54
148
@lakna_amandi
Lakna Amandi
2 years
"ණය ප්‍රතිව්‍යුහගතකරණයට අකමැතියි , ණය ගෙවන්න තව ණයක් දෙන්නම් " - චීනය කියයි
Tweet media one
16
25
147
@lakna_amandi
Lakna Amandi
2 years
"ජනාධිපති ගැණුන්ට බයද??" - හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ⁦ @Hirunikaconnect
8
28
146
@lakna_amandi
Lakna Amandi
2 years
"මුලු රටේම මිනිස්සු යන්න කියනවා ... රට්ට ඩොලර් එවන ලෝකේ වටේම ඉන්න මිනිස්සු යන්න කියනවා ... ඒත් යන්න නැතුව මාට්ටු දදා ඉන්නවා .. මිනිස්සු කන්න බොන්න විතරක් නෙමේ නිදහසේ ඉන්න නැතුවත් දුක් විදිනවා ..."
3
29
148
@lakna_amandi
Lakna Amandi
2 years
Tweet media one
19
3
145
@lakna_amandi
Lakna Amandi
1 month
ඇයි අපි ෆෝවර්ඩ් වෙලා රනිල් වික්‍රමසිංහ ජනාධිපති කළ යුත්තේ ? අරගලයේ සාමාජිකයින් ඇතුලත් ෆෝවර්ඩ් තරුණ සංවිධානයෙන් තරුණයින්ට පණිවිඩයක්
73
21
149
@lakna_amandi
Lakna Amandi
6 months
ලියපු පොත්වල මේ ගැනත් තිබුණද??
13
35
142
@lakna_amandi
Lakna Amandi
2 years
"මහින්ද රාජපක්ශ මහතා අද උදෑසන අනුරාධපුරයට "
1
43
139
@lakna_amandi
Lakna Amandi
2 years
මුන් කොහොමහරි ඉදීවිනේ කියලා හිතනවා ඇති
Tweet media one
1
23
133
@lakna_amandi
Lakna Amandi
2 years
මෙන්න වැඩේ ... අපේ වාහන දුවන්නේ කඩදාසි ටෝකන් එකෙන්ද??
10
64
133
@lakna_amandi
Lakna Amandi
7 months
"රැපියල් දාහක් හොයාගෙන කුඩු බොන කෙනාව අල්ලනවා, කුඩු ගේන මැති ඇමතිලා ගැන හෝඩුවා 100ක් දුන්නත් ක්‍රියාත්මක වෙන්නේ නෑ .. " -ආසියානු මා.හි.කවුන්සිලයේ සභාපති
9
32
134
@lakna_amandi
Lakna Amandi
3 years
#මේවා වැරදි වැඩ
Tweet media one
6
10
132
@lakna_amandi
Lakna Amandi
2 years
අරගලයට මාසයයි ... අවුරුදු 70කට දේශපාලකයින්ට කරගන්න බැරි උන දේවල් ගොඩක් දවස් 30කට පොඩි කොල්ලෝ කෙල්ලෝ ටිකකට කරන්න පුලුවන් උනා "POWER OF THE PEOPLE IS GREATER THAN PEOPLE IN POWER"
4
37
136
@lakna_amandi
Lakna Amandi
2 years
VIP ගමන් ගිහින් ඉවරයි දැන් ❗️❗️ කටුනායක ඇතුළු සියලු ගුවන්තොටුපොළව VIP සහ සේද මාවත (CIP) නිශ්කාශන සේවාවන් හෙට (6) දින සිට නවතා දමන බව ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය කියයි.
6
14
134
@lakna_amandi
Lakna Amandi
2 years
පියවර කිහිපයක් ඉදිරියෙන් 👏👏👏👏
4
15
133
@lakna_amandi
Lakna Amandi
2 years
Tweet media one
5
36
129
@lakna_amandi
Lakna Amandi
2 years
පොලිසියට රෝස මලක් දුන් තරුණිය "පියවර කිහිපයක් ඉදිරියෙන්👏👏🌷🌷🌷"
5
28
130
@lakna_amandi
Lakna Amandi
2 years
"ගාලු මුවදොරදී සිංහලයින් කැමත්තෙන්ම තම්බින්ගේ වද කොත්තු කන අවස්තාවක්" #OccupyGalleFace #EconomicCrisis
7
23
126
@lakna_amandi
Lakna Amandi
14 days
මෙරට පිරිසිදුම හා විද්වත්ම කැබිනට් මණ්ඩලය නිර්මාණය කරනවා - අනුර කුමාර
20
12
130
@lakna_amandi
Lakna Amandi
2 years
Animated me 👧
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
6
4
130
@lakna_amandi
Lakna Amandi
2 years
"කතා කියන උන් සේරම බෝසත්ද?" - ගීතයක්
Tweet media one
1
16
126
@lakna_amandi
Lakna Amandi
3 years
කොහොමද මේක?? 😱😲😮🤯😳
20
37
128
@lakna_amandi
Lakna Amandi
2 years
Tweet media one
1
24
126
@lakna_amandi
Lakna Amandi
3 months
අවුරුදු 60කට පස්සේ ගම්පහට මෙහෙම ගංවතුරක් ආවේ ඇයි??
16
11
127
@lakna_amandi
Lakna Amandi
2 years
අනුර දිසානායක ඊයේ #ගෝටාගෝගම දී
6
28
127
@lakna_amandi
Lakna Amandi
2 years
තෙල්,ගෑස් ගන්න ඉන්දියානු ණය එනකන් ආණ්ඩුව මගබලන් ඉද්දි අගමැති රනිල් හා ඇමති කංචන ඉන්දියානු මහ කොමසාරිස් කාර්‍යාලය එක්ක යෝගා දිනය සමරයි
Tweet media one
29
13
125
@lakna_amandi
Lakna Amandi
3 years
#එක එක්කෙනාට #එකඑක #හැදි ??
Tweet media one
8
17
124
@lakna_amandi
Lakna Amandi
3 years
Tweet media one
12
12
118
@lakna_amandi
Lakna Amandi
2 years
මාතර ආච්චිටත් හිතෙන දේවල් 🤣🤣
Tweet media one
2
19
124
@lakna_amandi
Lakna Amandi
2 years
🔺⁣ලොවටම ආදර්ශයක් වූ ගෝඨාගෝගම වෙසක් උත්සවය
3
31
122
@lakna_amandi
Lakna Amandi
3 years
#නිවාඩුවක්ඕනේ
Tweet media one
7
11
124
@lakna_amandi
Lakna Amandi
2 years
මරුවා සමග සෙල්ලම විනාඩි දෙකේ ඉක්මනට වඩා වටිනවාද??? ගාල්ල රිච්මන්ඩ් කන්ද-පියදිගම දුම්රිය ස්ථාන දෙක අතර තිබෙන වැකුණුගොඩ දුම්රිය හරස් මඟ නිවුස්ෆස්ට් යූරිපෝටර්වරයෙකු යොමු කරන ලද දර්ශන
16
39
124
@lakna_amandi
Lakna Amandi
2 years
"හැමදේම තාත්තා .. පාඩුවේ ඉද්දි වෙඩි තියලා ගියේ" #RambukkanaProtest #Rambukkana
4
36
120