Sri Lankan History Profile Banner
Sri Lankan History Profile
Sri Lankan History

@historylka

3,118
Followers
73
Following
673
Media
752
Statuses

ඉතිහාසය දිගේ..

Sri Lanka
Joined January 2020
Don't wanna be here? Send us removal request.
@historylka
Sri Lankan History
3 years
1980 දශකයේ ජංගම පාන් රථ සේවා
Tweet media one
12
50
614
@historylka
Sri Lankan History
3 years
1970 දශකයේ කොළඹ නගරයේ දර්ශනයකි.
Tweet media one
12
31
417
@historylka
Sri Lankan History
3 years
1960 දශකයේ බ්‍රිතාන්‍යයේ සිලෝන් ටී ප්‍රචාරක දැන්වීමක් සහිත බස් රථයක්
Tweet media one
2
48
355
@historylka
Sri Lankan History
4 years
ලලිත් ඇතුළත්මුදලි මහතා විවාහ වූ දිනයේ ගත් මංගල ඡායාරූපය.
Tweet media one
2
20
321
@historylka
Sri Lankan History
3 years
බොරැල්ල නගරය අතීතයේ
Tweet media one
8
25
309
@historylka
Sri Lankan History
3 years
අතීතයේ ජංගම අයිස් ක්‍රීම් වෙළඳාමේ යෙදෙන අවස්ථාවකි.
Tweet media one
7
10
296
@historylka
Sri Lankan History
3 years
අතීතයේ ඉතා සුලබ වූ අයිස් පලම් වෙළඳාම
Tweet media one
2
18
290
@historylka
Sri Lankan History
3 years
ශ්‍රී ලංකා හිටපු අගමැති සර් ජෝන් කොතලාවල මහතා විවේකී අවස්ථාවක ඔහුගේ සුරතල් සතුන් සමඟ. මෙය ලෝ ප්‍රකට LIFE සඟරාවේ පළවූ ඡායාරූපයකි.
Tweet media one
2
20
286
@historylka
Sri Lankan History
3 years
පැරණි කඩුගන්නාව මාර්ගය
Tweet media one
0
24
282
@historylka
Sri Lankan History
3 years
රනිල් වික්‍රමසිංහ මහතා හා ඔහුගේ සොහොයුරු ශාන් වික්‍රමසිංහ හා සොහොයුරිය ශානිකා වික්‍රමසිංහ කුඩා කාලයේ ගත් ඡායාරූපයකි.
Tweet media one
5
16
266
@historylka
Sri Lankan History
4 years
90 දශකයේ සහ 2000 දශකයේ ඉතා ජනප්‍රිය වැඩසටහනක් වූ රස රිසි ගී වැඩසටහන ඉදිරිපත් කල නාරද හා තනූජා.
Tweet media one
4
24
264
@historylka
Sri Lankan History
4 years
ශ්‍රීමනී ඇතුළත්මුදලි මහත්මියගේ ඡායාරූපයකි.
Tweet media one
7
16
245
@historylka
Sri Lankan History
3 years
කොළඹ වරාය 1880-90 අතර කාලයේ
Tweet media one
2
33
242
@historylka
Sri Lankan History
4 years
ලෝ ප්‍රකට ශ්‍රී ලාංකීය සමාගමක් වන බ්‍රැන්ඩික්ස් ව්‍යාපාරය ආරම්භ වූයේ ෆිරෝස් සීමිත සමාගම ලෙස 1969දී. එම්. එච්. ඕමාර් මහතා මෙය ආරම්භ කල අතර වර්තමානයේ ශ්‍රී ලංකාවේ මුල් පෙළ සමාගමක් දක්වා මෙය වර්ධනය වී තිබෙනවා. වර්තමානයේ සේවකයන් 41,000ක් පමණ මේ ආයතනයේ සේවය කරයි.
Tweet media one
0
50
235
@historylka
Sri Lankan History
4 years
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජන හමුවක් අතරතුර
Tweet media one
15
6
232
@historylka
Sri Lankan History
4 years
රුවන්වැලි මහා සෑයේ 1874-96 අතර කාලයේ ගත් ඡායාරූපයකි. ඡායාරූපය ගෙන ඇත්තේ Scowen & Co. ආයතනය විසිනි.
Tweet media one
3
46
222
@historylka
Sri Lankan History
3 years
ප්‍රකට ජිප්සීස් සංගීත කණ්ඩායම
Tweet media one
3
19
221
@historylka
Sri Lankan History
3 years
අතීතයේ කුඩා වෙළඳ සැලක ඡායාරූපයකි.
Tweet media one
4
11
207
@historylka
Sri Lankan History
3 years
ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික හැඳුනුම්පතේ හිමිකාරිනිය වූයේ එවක අගමැති සිරිමා බණ්ඩාරනායක මැතිණිය යි. ජාතික හැඳුනුම්පත් මුල් වරට 1972 වසරේ නිකුත් කිරීම ආරම්භ විය.
Tweet media one
Tweet media two
5
38
204
@historylka
Sri Lankan History
3 years
1970 දශකයේ ලංකාව
Tweet media one
4
18
204
@historylka
Sri Lankan History
3 years
1970 දශකයේ ජංගම වෙළඳ රථයක්
Tweet media one
0
6
203
@historylka
Sri Lankan History
3 years
ශ්‍රී ලංකාවට පළමු ඔලිම්පික් පදක්කම දිනා දුන් ඩන්කන් වයිට් මහතා
Tweet media one
0
16
202
@historylka
Sri Lankan History
3 years
2006 වසරේ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත කණ්ඩායම තරඟ 5-0ක් ලෙස පරාජයට පත් කරන ලදි. එහිදී පස්වන තරඟයේ සහ තරඟාවලියේ වීරයා වූ සනත් ජයසූරිය ඔහුට ලද සමරු පදක්කම් සමඟ
Tweet media one
5
19
200
@historylka
Sri Lankan History
3 years
කොළඹ ආනන්ද විද්‍යාලය ඉදිරිපිට අතීතයේ
Tweet media one
4
23
197
@historylka
Sri Lankan History
3 years
කඩුළු පැන දිවීමේ ශූරී ශ්‍රියානී කුලවංශ 1998දී පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලියේදී රිදී පදක්කමක් දිනීය. මේ ජයග්‍රහණය නිසා රජය ඇයට ත්‍යාගයක් ලබා දීමට තීරණය කල අතර, එය ඈගෙන් විමසූ විට ත්‍යාගය ලෙස ඇය තම උපන් ගම්මානය වූ මැල්සිරිපුරට විදුලිය ලබා දෙන ලෙස යෝජනා කර ඇත. එවක රජය එය ඉටුකර දී ඇත.
Tweet media one
1
23
187
@historylka
Sri Lankan History
3 years
ඩඩ්ලි සේනානායක මහතා 1972 වසරේ ඔහුට ලද රැකියා ඇබෑර්තු විමසුමකට යැවූ පිළිතුරු ලිපියකි.
Tweet media one
6
37
188
@historylka
Sri Lankan History
3 years
අතීතයේ සුලබ වූ තැඹිලි-කුරුම්බා ජංගම වෙළඳ රථ
Tweet media one
1
4
184
@historylka
Sri Lankan History
4 years
ලලිත් ඇතුළත්මුදලි මහතා මූලික ධනය යොදා ආරම්භ කල මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ අරමුදල් සපයා ගැනීමට වෙළඳ ප්‍රදර්ශන පැවැත්වීය. ඔහුට ඔක්ස්ෆර්ඩ්හී ඉගෙන ගැනුමට ලංකා රජය ශිෂ්‍යත්වයක් ප්‍රදානය කර ඇත. එහි වටිනාකම තේරුම් ගත් ඔහු අනෙකුත් ශිෂ්‍යන්ටත් ඒ අවස්ථා ලබා දීමට මේ ක්‍රමය ඇරඹු බව පැවසේ.
Tweet media one
5
38
180
@historylka
Sri Lankan History
4 years
මාලනී ෆොන්සේකා මහත්මිය
Tweet media one
4
12
181
@historylka
Sri Lankan History
3 years
2002 වසරේ සාම ගිවිසුමත් සමඟ යාපනය අර්ධද්වීපයට නව ව්‍යාපාර නැවත පිවිසීමට උත්සුක වූ අතර ජනශක්ති සමාගම මේ දැනුවත් කිරීම් සඳහා ක්‍රිකට් තරඟයක් පවත්වන ලදි. ඒ තරඟය සඳහා මුත්තයියා මුරලිදරන් ද සහභාගී වූ අතර මේ ඒ තරඟය අතරතුර ඔහුට ප්‍රේක්ෂකයන්ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබිණු මොහොතකි.
Tweet media one
0
28
183
@historylka
Sri Lankan History
3 years
ලෝ ප්‍රකට ශ්‍රී ලාංකික සූපවේදී පබිලිස් සිල්වා මහතා වෙනුවෙන් ඔහුගේ 50වන විවාහ සංවත්සරය සඳහා ඔහුගේ සේවාස්ථානය වන මවුන්ට් ලැවීනියා හෝටලයේදී පැවති උත්සවයේදී
Tweet media one
0
7
177
@historylka
Sri Lankan History
3 years
1981දී ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට යන දෙවැනි එළිසබෙත් රැජින. එවක ශ්‍රී ලංකා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ද පසෙකින් වේ.
Tweet media one
3
16
174
@historylka
Sri Lankan History
4 years
1950 දී පමණ කොළඹ නගරය
Tweet media one
6
22
170
@historylka
Sri Lankan History
4 years
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ දෙමව්පියන් සමඟ
Tweet media one
0
16
169
@historylka
Sri Lankan History
3 years
1981 දෙවැනි එළිසබෙත් රැජිනගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ගත් ඡායාරූපයකි.
Tweet media one
2
13
170
@historylka
Sri Lankan History
4 years
1981 වසරේ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීම සඳහා යෝජිත වූ මාදුරු ඔය දකුණු ඉවුර සංවර්ධනයේදී හමුවූ පෞරාණික සොරව්ව. ඉංජිනේරුවරුගේ නිගමනය පරිදි සොරොව්ව ඉදිකිරීමට තීරණය වූ ස්ථානය ආශ්‍රිතවම කැණීම් වලදී මෙය හමුවීම සුවිශේෂී වේ.
Tweet media one
0
31
167
@historylka
Sri Lankan History
3 years
අඹ යහළුවෝ නවකතාව රචනා කොට ඇත්තේ 1954 වසරේදී ය. නමුත් මෙය ප්‍රකාශකට භාරදී වසර 2ක් පමණ යනතෙක් ප්‍රකාශයට පත් නොවී තිබී ඇත්තේ ග්‍රන්ථ සමීක්ෂක වාර්තාව අසමත් වීමයි. එම සමීක්ෂණ වාර්තාවේ නිගමනය පහත පරිදිය; "මෙම කතා පිටපත අභව්‍ය සිද්ධීන්ගෙන් ගහන එකකි. ළමා මනැස විකෘති කරවන අන්දමේ රචනාවක්”
Tweet media one
4
27
164
@historylka
Sri Lankan History
3 years
මහනුවර ප්‍රධාන වෙළඳපොළ ඉදිරිපිට බස් නැවතුම අතීතයේ
Tweet media one
2
16
164
@historylka
Sri Lankan History
4 years
"ශ්‍රී අක්ෂරය" සහිත පළමු රථය මෙය 1956දී ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා විසින් ලියාපදිංචි කර ඇති අතර කැඩිලැක් වර්ගයට අයත්‍ ය. එතුමා මෙය රු. 17,000කට මිලදී ගෙන තිබේ.
Tweet media one
3
31
160
@historylka
Sri Lankan History
3 years
ශ්‍රී ලංකාව ලෝක මට්ටමට රැගෙන ගිය WSO2 සමාගමේ පළමු සේවක මඩුල්ල. මෙම ආයතනය තොරතුරු තාක්ෂණය සම්බන්ධ සේවා සපයන ජාත්‍යන්තර මට්ටමේ ආයතනයකි.
Tweet media one
2
7
156
@historylka
Sri Lankan History
4 years
කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශය අතීතයේ
Tweet media one
2
12
153
@historylka
Sri Lankan History
10 months
මහනුවර වැව රවුම ප්‍රදේශය අතීතයේ
Tweet media one
2
14
153
@historylka
Sri Lankan History
4 years
1963 වසරේදී රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා තරකර ගැනීමේ අරමුණින් රුසියාවේ සංචාරයක යෙදුන සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය රුසියානු නාවිකයන් පිරිසක් මැද. ශ්‍රී ලංකාව හා රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා 1957දී ඇතිවූ අතර මේ සංචාරය මේ සම්බන්ධතාවය තර කිරීමට ඉවහල් විය.
Tweet media one
2
25
152
@historylka
Sri Lankan History
4 years
1992 ගම් උදාව ප්‍රදර්ශනයට පැමිණි එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා හා පිරිස.
Tweet media one
5
8
151
@historylka
Sri Lankan History
3 years
බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයේ මුල් කවරය
Tweet media one
1
20
147
@historylka
Sri Lankan History
4 years
ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ උපාලි විජේවර්ධන මහතා ඔහුගේ සමාගම විසින් එකලස් කරන ලද පළමු කාර් රථය කැළණිය විහාරස්ථානයට පූජා කරන අවස්ථාව.
Tweet media one
2
15
139
@historylka
Sri Lankan History
3 years
1945 දියතලාව ප්‍රදේශයේ පූජ්‍ය ස්ථානයක් කරා ගමන් කරන පෙරහැරක්
Tweet media one
1
11
138
@historylka
Sri Lankan History
4 years
මහනුවර වැව රවුම යටත් විජිත සමයේ මහනුවර වැව 1807දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මැදිහත්වීමෙන් වැඩ ආරම්භකර තිබේ. මෙහි ඉදිකිරීම් 1812දී නිමකර ඇත. මෙය කිරි මුහුද ලෙසත් හඳුනවනු ලබයි.
Tweet media one
1
24
139
@historylka
Sri Lankan History
3 years
ශ්‍රී ලංකාවට විදුලිබලය ලබා දීම සඳහා පුරෝගාමී මෙහෙවරක් කල ඩී. ජේ. විමලසුරේන්ද්‍ර මහතාගේ චරිතාපදානයේ මුල් කවරය (1976).
Tweet media one
2
16
139
@historylka
Sri Lankan History
3 years
කුරුඳුවත්ත ප්‍රදේශය 1910දී පමණ
Tweet media one
0
8
138
@historylka
Sri Lankan History
3 years
ප්‍රකට ගායක මිල්ටන් මල්ලවාරච්චි මහතා, ඔහුගේ බිරිඳගේ පියා සමඟ විවේකී අවස්ථාවක. ඡායාරූපය - මිල්ටන් මල්ලවාරච්චි නිල ෆේස්බුක් පිටුව
Tweet media one
0
5
135
@historylka
Sri Lankan History
3 years
ඉන්දීය සිනමා සම්මාන උළෙලක් වන IIFA සම්මාන උළෙල 2010 වසරේ ශ්‍රී ලංකාවේ පැවති අතර එහි පැවති විලාසිතා දැක්මක් අතරතුර ප්‍රකට රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හා එවක ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක කුමාර් සංගක්කාර.
Tweet media one
3
12
132
@historylka
Sri Lankan History
3 years
සඳ මතට පිවිසීමෙන් ලබා ගත් පස් සාම්පල පරික්ෂා කිරීම සඳහා පත්කල පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානත්වය දැරුවේ ශ්‍රී ලාංකික විද්‍යාඥ, ආචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා ය.
Tweet media one
Tweet media two
2
26
135
@historylka
Sri Lankan History
3 years
ප්‍රකට සංගීතවේදී ගුණදාස කපුගේ මහතාගේ ඡායාරූපයකි. එතුමා 1945 අගෝස්තු 7 දින ඇල්පිටියේදී උපත ලද අතර ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලියේ A ශ්‍රේණියේ ගායකයෙකි. ඔහු ගීත තුනක් එකම තනුවට ගායනා කර තිබේ. ඒ "සොඳුර නුඹ ලිහිණියක", "සබඳ අපි කඳු නොවෙමු", සහ "රාත්‍රිය මම වෙමි" යන ගීතයන් ය.
Tweet media one
1
24
133
@historylka
Sri Lankan History
3 years
1960/70 දශකයන් හී භාවිත වූ බස් රථයකි. මෙම බස් රථ වර්ගය යකා බස් නමින් ව්‍යවහාරයේ පැවතුණි.
Tweet media one
1
13
129
@historylka
Sri Lankan History
9 months
1980 වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ලබා ගත් අර්ජුන රණතුංග ඔහුගේ දෙමව්පියන් හා ත්‍යාග ප්‍රදාන උත්සවයට සහභාගී වූ එවක අධ්‍යාපන හා තරුණ කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ.
Tweet media one
2
12
140
@historylka
Sri Lankan History
3 years
අතීතයේ කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රෝගියෙකු එකල භාවිත වූ ට්‍රොලියක රැගෙන යන අයුරු.
Tweet media one
1
14
124
@historylka
Sri Lankan History
4 years
ඒ. සින්නලෙබ්බේ මුදලියාර් 1948 ජනවාරි 16වන දින සිංහ ධජය ලංකාවේ ජාතික කොඩිය විය යුතු බවට පාර්ලිමේන්තුවේ යෝජනා කලේ මෙතුමා යි. ඒ. ඊ. ගුණසිංහ මහතා එය අනුමත කලේය. මෙම යෝජනාවට විරෝධතා පැවති නිසා එම වසරේම කමිටුවක් පත් කරන ලදි. කෙසේ වෙතත් නිදහස් දිනය දා සිංහ කොඩිය භාවිත කලේය.
Tweet media one
Tweet media two
3
42
119
@historylka
Sri Lankan History
3 years
රොබට් නොක්ස් සිරභාරයට ගත් ස්ථානයේ ඇති ප්‍රකට සියඹලා ගස. ඔහුව අල්ලාගෙන ඇත්තේ 1660දී ය. ඔහු විසින් රචිත සටහන් එකල ලංකාවේ ජනජීවිතය පිළිබඳ ඉතා වැදගත් තොරතුරු ලබා දේ.
Tweet media one
Tweet media two
2
14
126
@historylka
Sri Lankan History
3 years
අතීතයේ ගොවිතැන
Tweet media one
2
10
122
@historylka
Sri Lankan History
3 years
යුධ හමුදා සේවය සඳහා අතීතයේ ඇරයුම් කරමින් පළවූ දැන්වීමකි.
Tweet media one
3
12
121
@historylka
Sri Lankan History
4 years
හැව්ලොක් ආර්‍යා රෝහල (වත්මන් රිජ්වේ ආර්‍යා) 1910දී. මෙය 1895දී ආරම්භ කර ඇති අතර ඇඳන් 900කින් පමණ සමන්විත වේ. මෙය ලොව විශාලතම ළමයින් සඳහා වූ රෝහල ලෙස සැලකේ.
Tweet media one
1
22
121
@historylka
Sri Lankan History
3 years
ප්‍රකට අබාන්ස් සමාගම 1968දී කුඩා ව්‍යාපාරයක් ලෙස බම්බලපිටියේදී ආරම්භ වී ඇත. අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රකට සමාගමක් වන මෙය Aban Pestonjee මහත්මිය විසින් අරඹන ලද්දකි.
Tweet media one
0
17
120
@historylka
Sri Lankan History
3 years
අනුරාධපුර කුට්ටම් පොකුණ 1870 ආසන්න කාලයේ.
Tweet media one
1
10
122
@historylka
Sri Lankan History
10 months
Maureen Hingert 1955 වසරේ මිස් සිලෝන් ලෙස මිස් යුනිවර්ස් තරඟය නියෝජනය කලාය. ඇය එහිදී දෙවන අනුශූරතාව ලබා ගත් අතර ලංකා ඉතිහාසයේ මිස් යුනිවර්ස් තරඟයකදී ලබා ගත් ඉහලම ස්ථානය ලෙස එය වාර්තා වේ.
Tweet media one
0
19
119
@historylka
Sri Lankan History
3 years
කුරුණෑගල නගරයේ පිහිටි නිවාඩු නිකේතනයක් 1910දී පමණ
Tweet media one
2
11
117
@historylka
Sri Lankan History
4 years
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන හා සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රයේ පුරෝගාමී සේවයක් කල ඊබට් ද සිල්වා මහතා ඔහුගේ බෙන්ස් රථය සමඟ. 1958 බස් සේවා ජනසතු කිරීමත් සමඟ ඔහුගේ බස් ව්‍යාපාරය සතුව තිබූ බස් රථ 68ක් අහිමි වූ අතර පසුව ඔහු සතුව තිබූ කාර් රථ දෙකක් භාවිත කරමින් සංචාරක ප්‍රවාහනයට පිවිසුනා.
Tweet media one
2
16
112
@historylka
Sri Lankan History
3 years
ප්‍රකට මහනුවර රැජිණ හෝටලය 1930 දශකයේ මෙය මුලින්ම දූල්ලෑව වලව්ව ලෙස හැඳින්වූ අතර බ්‍රිතාන්‍යන්ට යටත් වීමෙන් පසු ඔවුන් ආණ්ඩුකාර නිල නිවස ලෙසත් නේවාසිකාගාරයක් ලෙසත් භාවිත කර පසු කාලීනව ‍රැජිණ හෝටල් සමාගම සතු වී තිබෙනවා.
Tweet media one
3
19
116
@historylka
Sri Lankan History
4 years
ලෝ ප්‍රකට ගත් කතුවර ලෙනාඩ් වුල්ෆ් මහතා 1908දී පමණ හම්බන්තොටදී ගත් ඡායාරූපයකි. එතුමා 1913දී ලංකාවේ අත්දැකීම් අලලා "The Village in the Jungle" කෘතිය එළිදැක්වූ අතර එය පසු කාලීනව "බැද්දේගම" නමින් සිංහලට පරිවර්ථනය විය. ඔහු 1904 සිට 1911 දක්වා ලංකාවේ සේවය කර තිබේ.
Tweet media one
0
14
114
@historylka
Sri Lankan History
3 years
ශ්‍රී ලංකාවේ අවසාන රජු ලෙස සැලකෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ බිසව වූ රෙංගම්මාල් බිසව. මෙම ප්‍රකට චිත්‍රය විලියම් ඩැනියෙල් මහතා විසින් අඳින ලද්දකි. මෙය "The Queen of Candy" ලෙස නම් කර ඇත.
Tweet media one
3
18
114
@historylka
Sri Lankan History
4 years
ඓතිහාසික ඡායාරූපයකි. ඩි. ඇස්. සේනානායක මහතා හා මොහොමඩ් අලි ජින්නා මහතා 1948 කරච්චි නුවරදී ගත් ඡායාරූපයකි. මේ දෙදෙනාම තම රටවල නිදහස් සටනේ පුරෝගාමීන් විය.
Tweet media one
2
13
112
@historylka
Sri Lankan History
3 years
වර්තමාන ගාලු ක්‍රීඩාංගණය පවතින ස්ථානය ක්‍රීඩාංගණය සෑදීමට පෙර
Tweet media one
0
21
114
@historylka
Sri Lankan History
4 years
මරදාන කාර්මික විද්‍යාලය අතීතයේ.. 1893 නොවැම්බර් මස 10 වන දින කොළඹ මරදාන දුම්රිය මාර්ග ගොඩනැඟිල්ලට නුදුරින් “රජයේ කාර්මික පාසල (Government Technical School)” නමින් මෙය ආරම්භ විය. මෙහි ප්‍රථම කථිකාචාර්ය වරයා ලෙස ඊ. හියුමන් නම් කාර්මිකඥයා කටයුතු කර ඇත.
Tweet media one
3
14
109
@historylka
Sri Lankan History
10 months
ලංකාවේ පලමු ලොතරැයි පත් සුපිරි ජයමල්ලේ ජයග්‍රහකයා වූ කිරිඅප්පු නයිදේ මහතා ඔහුගේ මොරිස් 8 වර්ගයේ රථය සමඟ. ඔහු කෑගල්ල ගලිගමුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. මෙහි ජයග්‍ර්‍රාහී සුපිරි ත්‍යාග මුදල රු. 97,343.50කි. (1955)
Tweet media one
0
14
110
@historylka
Sri Lankan History
3 years
හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක බ්‍රෙන්ඩන් කුරුප්පු ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩකයෙක් ලබා ගත් පළමු ද්විත්ව ශතකය රැස් කල මොහොතේ තරඟ නරඹන්නන් විසින් ඔහුට සුභ පතන ආකාරය. ඡායාරූපය - එම්. එල්. ප්‍රනාන්දු
Tweet media one
1
13
110
@historylka
Sri Lankan History
4 years
එස්. මහින්ද හිමිගේ ඡායාරූපයකි. උන්වහන්සේ 1901දී උපත ලබා ඇති අතර ලංකාවට වැඩම කර විද්‍යෝදය පිරිවෙනෙන් අධ්‍යාපනය ලබා ඇත. දේශාභිමාන කලා නිර්මාණ ඉදිරිපත් කරමින් උන්වහන්සේ නිදහස් සටනට උර දී ඇත.
Tweet media one
2
25
109
@historylka
Sri Lankan History
3 years
ශ්‍රී ලංකාවට පළමු ලෝක ශූරතාවය ලබාදුන් MJM ලාෆීර් මහතා. ඔහු 1973දී ආධුනික බිලියඩ් ලෝක ශූරතාව ශ්‍රී ලංකාවට දිනා දුන් අතර එම තරඟාවලිය පුරා අපරාජිතව තරඟ වැදීමද විශේෂය.
Tweet media one
2
22
112
@historylka
Sri Lankan History
3 years
අතීතයේ පිටකොටුව බස් නැවතුම
Tweet media one
2
7
105
@historylka
Sri Lankan History
3 years
කෝප්‍රල් ගාමිණී කුලරත්න 1991 ජූලි 14 දින අලිමංකඩ සටනේදී අලිමංකඩ යුධ හමුදා කඳවුර බේරා ගැනීම සඳහා දිවි පිදීය. ඔහුගේ වීරත්වය වෙනුවෙන් පරම වීර විභූෂණ පදක්කම ඔහුගේ මරණින් පසු අගය කිරීමක් ලෙස ලබාදුනි. ඒ එම පදක්කම ලද පළමු වැනියා ලෙසය.
Tweet media one
2
11
107
@historylka
Sri Lankan History
3 years
කඩදොර විහාරය කොත්මලේ ජලාශය සඳහා ඉඩම් අත්පත් කරගන්නා විට ඒ සඳහා කැප වූ පුජ්‍ය ස්ථානයකි. 1979 මහවැලි ව්‍යාපාරය වෙනුවෙන් මෙය‍ රජය ලබාගෙන ඇති අතර විටින් විට ජලාශයේ ජලය අඩු වූ විට මෙම ස්ථානය ජලාශයෙන් ඉහලට දිස්වේ. කොත්මලේ ජලාශය සඳහා ගම් 57ක් හා පන්සල් 54ක් ජලයෙන් යට වී ඇත.
Tweet media one
1
19
108
@historylka
Sri Lankan History
4 years
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු ත්‍රිත්ව ශතකය ලබා ගත් සනත් ජයසූරිය දැවී ගිය මොහොතේ ඔහුගේ දක්ෂතාවය අගය කරන ඉන්දීය ක්‍රීඩකයන්.
Tweet media one
0
6
110
@historylka
Sri Lankan History
4 years
ලෝ ප්‍රකට ලයිෆ් සඟරාවේ පළවූ ඡායාරූපයකි. ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා හස්තීන්ට ආහාර ලබා දෙන දසුනකි.
Tweet media one
6
17
108
@historylka
Sri Lankan History
4 years
1962 වසරේ නිකුත් කල රු. 5 නෝට්ටුවක්
Tweet media one
1
13
108
@historylka
Sri Lankan History
1 year
ශ්‍රී ලංකාවේ පළමු සුපිරි වෙළඳසැල ලෙස සලකනු ලබන්නේ 1980දී ආරම්භ වූ කෝනෙල්ස් සුපිරි වෙළඳසැල් සමූහය යි. මෙය කෝනෙල් පෙරේරා මහතා ආරම්භ කර ඇත.
Tweet media one
4
9
110
@historylka
Sri Lankan History
4 years
ඉතා ජනප්‍රිය හා පුරාවෘතයක් වූ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම
Tweet media one
0
5
105
@historylka
Sri Lankan History
4 years
අභීත සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා මහනුවර රග්බි පිලේ නායකයා අවධියේ ගත් ඡායාරූපයකි. එතුමා අප අතරින් වියෝ වී අදට වසර 28කි. එතුමා 1940 වසරේ මහනුවරදී උපත ලැබූ අතර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වූ අතර රග්බි, ක්‍රිකට්, මළල ක්‍රීඩා හා බාස්කට්බෝල් සඳහාද දක්ෂතා දක්වා ඇත.
Tweet media one
1
21
107
@historylka
Sri Lankan History
4 years
මොන්ටිසෝරි (පෙර පාසල්) සංකල්පයේ නිර්මාතෘ මරියා මොන්ටිසෝරි මැතිණිය 1948 ශ්‍රී ලංකාවේ සංචාරය කල අතරතුර කොටහේනේ පිහිටි පෙර පාසලකදී ලබා ගත් ඡායාරූපයකි.
Tweet media one
0
8
106
@historylka
Sri Lankan History
3 years
කොළඹ රතු පල්ලිය 1950 දශකයේ
Tweet media one
2
3
103
@historylka
Sri Lankan History
3 years
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය 2017 වසරේදී ක්‍රිකට් "හෝල් ඔෆ් ෆේම්" සඳහා ටෙස්ට් හා එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම ටෙස්ට් කඩුළු ලාභී මුත්තයියා මුරලිදරන් නම් කර එහි සමරු සටහන ඔහුට ලබා දෙන මොහොත. ඔහු මෙවැනි අවස්ථාවක් ලද පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ඉතිහාස ගත විය.
Tweet media one
0
12
104
@historylka
Sri Lankan History
4 years
ශ්‍රී ලංකාවේ සිටි විශිෂ්ඨ සංගීතවේදියෙකු වූ විශාරද ගුණදාස කපුගේ මහතා විවේකී අවස්ථාවක
Tweet media one
0
8
105
@historylka
Sri Lankan History
3 years
යෝර්ක් වීදියේ ට්‍රෑම් රථ සේවා 1900-1910 අතර කාලය
Tweet media one
0
12
101
@historylka
Sri Lankan History
3 years
අතීතයේ මත්පැන් අලෙවිසැලක්
Tweet media one
0
8
99
@historylka
Sri Lankan History
3 years
ලෝක ක්‍රීඩා ජනමාධ්‍යවේදීන්ගේ දිනය ජූලි මස දෙවනදාට යෙදී තිබේ. මේ සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ මංගල ටෙස්ට් තරඟය සජීවීව ආවරණය කල පාලිත පෙරේරා මහතා (වමේ) සහ හිටපු කියුබානු රාජ්‍ය නායක ෆිදෙල් කැස්ත්‍රෝ මහතා (දකුණේ).
Tweet media one
1
8
100
@historylka
Sri Lankan History
4 years
ශ්‍රී ලංකාවට ප්‍රථම ඔලිමිපික් පදක්කම දිනා දුන් ඩන්කන් වයිට් මහතා (අංක 22)
Tweet media one
0
10
99
@historylka
Sri Lankan History
4 years
කීර්තිමත් දේශපාලන නායකයෙකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතා ඔහුගේ දියණිය සමඟ ගත් ඡායාරූපයකි.
Tweet media one
0
7
100
@historylka
Sri Lankan History
10 months
අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව 1910 දී පමණ.
Tweet media one
0
11
98
@historylka
Sri Lankan History
9 months
ගල්කිස්ස මහ හෝටලයේ ප්‍රචාරක දැන්වීම් පතක්
Tweet media one
3
19
107
@historylka
Sri Lankan History
4 years
කොළඹ නගරයේ රික්ෂෝ රථ කර්මාන්තය. මිනිස් බල රික්ෂෝ රථ 1883දී විටාල් හා සමාගම විසින් ලංකාවට හඳුන්වාදුන් බව පැවසේ. රික්ෂෝ රථයක අයිතිය එකල ධනය පෙන්වීම සඳහා උපයෝගී කර���ෙන ඇති බවත් සඳහන් වේ.
Tweet media one
2
16
97
@historylka
Sri Lankan History
3 years
ඉසුරුමුණිය 1910දී පමණ
Tweet media one
1
3
96