Hiruka Profile Banner
Hiruka Profile
Hiruka

@Hiruka777

504
Followers
257
Following
136
Media
3,101
Statuses

Husband & Father

Joined September 2023
Don't wanna be here? Send us removal request.
Pinned Tweet
@Hiruka777
Hiruka
25 days
My Three musketeers ❤
Tweet media one
Tweet media two
26
0
97
@Hiruka777
Hiruka
8 months
Harassing & bullying මේකේ හෙන ලොකු මාතෘකානේ ඒ උනාට කවුරුත් කියන්නේ නෑ ගෑනු ටිකක් පාරේ වටකරන් මූනූ වහගත්ත පිරිමිටිකක් බයකරන්න හදන එක ගැන මොකෝ ඒ OSB විරුද්ද නිහඬ protest එකක් හින්දා.මේකේ ethics කතා කරන උන්ට එවා පේන්නේ නෑ මොකෝ එවා කැප bullying 😕
21
84
177
@Hiruka777
Hiruka
10 months
My best friend, and my source of endless inspiration
Tweet media one
37
0
154
@Hiruka777
Hiruka
9 months
හෑලි හතක් ලිව්වා අවුරුදු හතට මේ අවුරුද්දට මුකුත්ම නොලියා එකම එක දෙයක් ලියනවනවා එයා වෙනුවෙන් . "බොහොම පින් මේ කරදර ඔක්කොම දාරාගෙන ලමයි තුන් දෙනත් හදාගෙන මගේ ජිවිතේ ලස්සන කරාට ❤" Happy 8th anniversary to S ☘️!!!!!!!
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
43
0
144
@Hiruka777
Hiruka
8 months
අම්මී එනකන් 😋
Tweet media one
9
0
126
@Hiruka777
Hiruka
10 months
Shopping with "බටු ඇටේ"
Tweet media one
20
0
98
@Hiruka777
Hiruka
8 months
In srilanka he became public security minister 🤧🤣
Tweet media one
@NewsWireLK
NewsWire 🇱🇰
8 months
Pandora Papers : Malaysia charges ex-finance minister
8
14
68
6
24
90
@Hiruka777
Hiruka
10 months
my kids are my greatest source of happiness and inspiration 😍❤
Tweet media one
Tweet media two
Tweet media three
18
0
84
@Hiruka777
Hiruka
1 year
පහුගිය දවසක ජපානේ පොඩ්ඩක් ඇවිදිද්දී මෙයාව දැක්කේ මේයා තමා ලොකේ මේ ජාතියේ ලොකුම humanoid robot .එහෙට මෙහෙට ඇවිදින්න කරන්නත් පුලුවන් මෙයා ජපානේ හරි ප්‍රසිද්ධ කෙනෙක්.මෙයාව දකිද්දි පොඩ්ඩක් optimas prime වත් මතක් වෙනවා
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
2
3
77
@Hiruka777
Hiruka
1 year
ඉස්සර අපි දෙන්නා හොදට සැපට නිදා ගත්තා පස්සේ අපිට බබාලා ඕනේ උන්නා 😋
5
0
72
@Hiruka777
Hiruka
11 months
මට මගේ වයිෆ් මුලු අවුරුද්දටම එක දවසක් වදිනවා ඒ සිංහල අවුරුද්දට ගෙදර හිටියොත් අම්මලාට වදිද්දිම මට වදිනවා,මම කවදාවත් කියලත් නෑ එහෙම කරන්න කියලා,හැබැයි ඒ එයා වදින වෙලාවට මට හිතෙන එකම දේ මේ ගෑණු මනුස්සයාට හීනෙන් වත් වැරැද්දක් වෙන්න එපා මම මේ හිත කවදාවත් කඩන්නෙත් නෑ කියන එක.අනේ මන්දා
@ImperfectSoul_2
🕳️🚶🏻‍♀️
11 months
සැමියට දන නවල වදින්න? 🌚
8
0
25
4
1
61
@Hiruka777
Hiruka
10 months
Vacations keep me alive 😍
Tweet media one
10
0
61
@Hiruka777
Hiruka
11 months
අහු මුලු වල ඇවිදිද්දී දැක්කේ ,ඒවා මරු ගන්නම හිතුනා පස්සේ මතක් උනා අපි දැන් ලොකුයි කියලා😋
Tweet media one
Tweet media two
Tweet media three
8
0
62
@Hiruka777
Hiruka
10 months
ඕනෙවට වඩා හොඳ වෙන්න යන්න එපා මිනිස්සුන්ට,ඊට පස්සේ අපිව පාපිස්සක් ගානට දාන්නේ එයාලා 🙁
3
4
60
@Hiruka777
Hiruka
8 months
මුන් දෙන්න යකෝ 🤣🤧!! Eeewww disgusting ඈ
Tweet media one
11
3
58
@Hiruka777
Hiruka
10 months
රටම අදුරේ උනාට කමක් නෑ කාන්චන handsome නේ ඒඇති
8
9
57
@Hiruka777
Hiruka
10 months
Let begin the home run 😍!!
Tweet media one
Tweet media two
7
0
55
@Hiruka777
Hiruka
9 months
Fast 11 🤧
Tweet media one
11
1
51
@Hiruka777
Hiruka
11 months
This is Something very interesting ! How they lift the ships in panama & other lock gates
Tweet media one
2
5
51
@Hiruka777
Hiruka
1 year
අපි එලියට බැස්සොත් වහිනවා ඉතින්🤣
Tweet media one
4
0
50
@Hiruka777
Hiruka
11 months
ක්‍රිකට් ගැන කතා කරලා වැඩක් නෑ ඒත් මට දුකම මෙන්ඩාට මතක නෑ ඌ මුලු ලෝකයක් ඉස්සරහා represent කරනවා ලංකවේ මිලියන 22 මිනිස්සු කියලා .ඌ පරදින මැච් එකක් ගානේ,කියන ගොන් කතාවක් ගානේ කරන මරි වැඩක් ගානේ චාටර් වෙන්නේ අන්න ඒ අහිංසක මිනිස්සු කියලා 🇱🇰 !
8
3
50
@Hiruka777
Hiruka
1 year
මනෝ ,කලං ,විජේ නන්දසිරි වගේ ගොඩක්අය ගියා හැබැයි කාටවත් ගානක් නෑ.මනෝ කියන්නේ මට ජැකාටත් වඩා පොරක් හැබැයි එයාට ඔය ජැකාට ලියන හෑලී වලින් බාගයක්වත් වත් ලිය උනේ නෑ ,මොකද මනුස්සයා හෙන නිහඩ චරිතයක් බොරුවට පිම්බුනේත් නෑ කවුරුත් පිම්බුවෙත් නෑ.හැබැයි ඒ මිනිස්සුන්ට කවුරුවත් බැන්නෙත් නෑ !
4
5
45
@Hiruka777
Hiruka
11 months
Osaka ✔️
Tweet media one
Tweet media two
4
0
46
@Hiruka777
Hiruka
9 months
Traveling with "යශෝ" 😘
Tweet media one
2
0
46
@Hiruka777
Hiruka
11 months
ජාතික ආලේ ටිවිට් එක්කට විතරක් තිබිලා මදි බන් වරෙන් ලංකාවට ඇවිල්ලා කාපන් අපි කන කට්ට,ගෙවපන් බිල්ටික පලයන් ට්‍රැෆික් එකේ ත්‍රිවීල්,බයික් එක්ක,ඉදපන් ගෑස්,පෙට්‍ර්ල් පොලිම් වල කාපන් විස ගහපු කෑම ටිකක්,වැඩක් කරගන්න පලයන් රජයේ කන්තෝරුවකට එකල්ල වරෙන් ආයම Proud to b a srilankan කියන්න
5
10
46
@Hiruka777
Hiruka
8 months
බුදු අම්මෝ fb පේජ් වල "සනත් නිශාන්ත" තරන් සත් ගුණවත් ,චරිතවත්, නීතී ගරුක සුපිරිසිදු චරිතයක් මේ ත්‍රී සිංහල දීපයේ මෙතුවක් කාලෙට පහලවෙලා නැති ගානට ගුණ කතන පල කරන්නේ. අපිත් ඉතින් පොර චන්දේ දින්න කාලේ ඉදලා ලංකාවේ තමා ජීවත් වෙන්නේ.ඕවා අර පෝට් සිටි එක හදන්න ආපූ චීන්නුන්ට කියපල්ලා ඈ 🤣
4
6
43
@Hiruka777
Hiruka
8 months
දුමින්දයා ඇතුලට ගිය හින්දා ලංකාවේ නීතිය සුපිරි නෑ බ්‍රෝ .මැරුන එකා තද පොරක් හා දැන් ජීවත් වෙලා ඉන්න සෙට් එක යමක් කරන්න පුලුවන් සෙට් එකක් හින්දා ඕක උනා මිසක් දැන් ප්‍රේමලාල් ජයසේකරයා වෙඩි තියලා මැරුන පොරගේ මිනිස්සුන්ට ඔච්චර එකක් කරන්න බැරි නිසා මිනිහා ශේප්. අන්න එකයි ලංකාවේ නීතිය!
4
3
45
@Hiruka777
Hiruka
10 months
Its worthy to shop in december 😍
Tweet media one
4
0
43
@Hiruka777
Hiruka
9 months
Wedding bells, but not for me !!
Tweet media one
4
1
41
@Hiruka777
Hiruka
10 months
බොහෝ වෙහෙස වී හෝ රැක ගත යුත්තේ ප්‍රථම ප්‍රේමය නොව අවංක ප්‍රේමයම වේ !😍
4
6
39
@Hiruka777
Hiruka
11 months
ගස් ගල් වගේ ඉන්න මිනිස්සු උන් හිටි ගමන් මැරෙන කාලෙක ,අඩුම ගානේ ලමයි තුන් දෙනා ඉස්කෝලෙ ගිහින් ඉවරවෙන කන් වත් ජීවත් වෙන්න තිබ්බොත් හොදටම ඇති 😕🤔
2
1
39
@Hiruka777
Hiruka
1 year
කොරියෙන් කාරයෝ තරන් ආදරය ගැන ස්මූත් කතා කරන ජාතියක් නැතුව ඇති ලෝකේ වෙන !!
Tweet media one
4
1
40
@Hiruka777
Hiruka
9 months
මේ දවස්දල කුලන්තීයි එයාගේ පොශ් සෙට් එකයි මේ වගේ තමා හැසිරෙන්නේ 🤣,මේ බ්ලොක් කරලා මියුට් කරලා තියන නිසා හෙනම ඩ්‍රාමා ටිකක් මිස් වෙනවා.🤔
@FAFO_TV
Fck Around N Find Out
9 months
583
3K
52K
4
4
39
@Hiruka777
Hiruka
1 year
Tweet media one
@tharu__
Star-Lord🏳️
1 year
Tweet media one
3
0
9
10
1
39
@Hiruka777
Hiruka
11 months
අපි මොනවහරි කිව්වාම තමා මුන්ටත් කහන්නේ රෙද්ද 😕
Tweet media one
7
1
35
@Hiruka777
Hiruka
8 months
Shes old but still pumping great 😘
2
1
35
@Hiruka777
Hiruka
8 months
"ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති අතුරින් වැඩි ම පාරිසරික හා කෘෂි වගා බිම් විනාශය මෙන්ම වැඩි ම ජනතාවක් අවතැන් කළ ව්‍යාපෘතිය වන්නේ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘති යයි. ජීවත් වන පවුල් 7450 ක් පමණ මේ වන විට බලපෑමට ලක් ව අවතැන්ව සිටී" හරියට දැන ගෙන හෑලි ලියමූ !🤧🤣
4
4
35
@Hiruka777
Hiruka
8 months
කාන්තාවකට රුව විතරක් තිබිලා මදි කූබි පු** තරන්වත් 🧠 තියෙන්න ඕනේ කියලා පූරාණ පඬිවරුන් කිව්වේ නිකන් නෙමේ කියලා දැන් තේරෙන්නේ 🤣
7
0
37
@Hiruka777
Hiruka
10 months
Engine & Bridge collaboration 😋
Tweet media one
2
0
35
@Hiruka777
Hiruka
8 months
phone 📷 s getting better and better
Tweet media one
4
4
36
@Hiruka777
Hiruka
1 year
Out of the box 😊
Tweet media one
2
0
33
@Hiruka777
Hiruka
10 months
සමහර වෙලාවට අපේ instincts අපිට කියනවා මේ මිනිස්සු අත ඇරලා දැම්මොත් හොදයි කියලා ආය දෙපාරක් හිතන්නේ නැතුව අත ඇරලා දාන්න.all ways trust your instincts මොකද පස්සේ ඒ ගැන හිත හිත දුක් වෙන්න ඕනෙ නෑ එතකොට 😊
1
6
33
@Hiruka777
Hiruka
1 year
ඉස්සර ගත්ත >>>>>>>දැන් ගන්න ඒවා ඒවා (Time change the priorities 😊)
Tweet media one
Tweet media two
2
0
35
@Hiruka777
Hiruka
1 year
ලංකාවේ උන් කැනඩා ගිහිනුත් හමාරයි වගේ ! 🍁
4
0
34
@Hiruka777
Hiruka
10 months
සමහරූ බිව්වාම කෝල් ඇරන් ආතල් ගන්නවා,සමහරු සිංදු කියනවා තවත් සමහරු වලි දාගන්නවා ඔය ඔක්කොටෝම වෙනස් අමිලයා ඌ ලෝකේ තියන ප්‍ර්ශ්නයක් අල්ලන් ගනන් හදලා උත්තර හොයනවා🤣 #ඇයි_මම_අමිලට_කැමති
@saurc3rer
Amila Wimalarathne
10 months
පවර් බ්ලැකවුට් වෙලේ විස්කි බාගයක් හම්බුනා. ඒ අස්සෙ ෆේස්බුස් එකේ ගෘප් එක්ක ප්‍රශ්ණයක් අහල තිබ්බා ඇයි ග්‍රහලෝක ඉරවටේ ඉලිප්සීය කක්ෂයක යන්නෙ කියලා. අනුමත වෙලා ඉන්නකොට ඔය වගේ ප්‍රශ්ණ මගාරින්ඩ හොඳ නෑ. ඒක නිසා ගාන හැදුවා. අද උදේ කොල ටික දැක්කාම මතක් වුනේ.
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
17
13
209
6
1
34
@Hiruka777
Hiruka
11 months
මිනිස්සු දාහක් දේවල් කිව්වට දෙදාහෙන් පස්සෙ වෙච්ච එකම හොද දේ යුද්දේ නැවතුන එක විතරයි.යුද්දෙට අපි මුලු ලංකාවම උගස් කරා, අන්තිමට 2023 වෙනකොට අපිට ඉතිරි උනේ අඩියටම බංකොලොත් රටකුයි,පිට කොන්ද කඩපු නිවට මිනිස්සු ටිකකුයි අන්තෙටම පාදඩ උනු දේශපාලනයකුයි ,අහස උසට තියන ණය කන්දක් විතරයි 🤮
3
3
33
@Hiruka777
Hiruka
8 months
ටිවිටර් එකේ morality engine ටික වැඩ කරන්නේ උන් ගේ එකෙක් මැරුනොත් තමා අනිත් පැත්තේ එකෙක්,පාරේ යන එකෙක් සාමාන්‍ය මනුස්සයෙක් මැරුනොත් එවා අනේ කමක් නෑ අවුලක් නෑ සීන් mode එකේ ඉන්නේ. එතකොට moral 🧭 එක අනිත් පැත්තට කැරකෙන්නේ උන්ගේ 🤣
1
8
31
@Hiruka777
Hiruka
10 months
තමන්ට හම්බුන තමන් විඳපු ඇත් දැකීම් එක්ක ගොඩක් මිනිස්සු මුලු මිනිස් සංහතියටම ක්‍රැක්ටර් සෙටිෆිකට් දෙනවා...ඇයි නේ එහෙම ?හරියට මනුස්සයෙක් තෝරලා බේරලා ආශ්‍රය කරන්න බැරු උනා කියලා මුලු සමාජයක් ඒකට පලි නෑ ඉතින් ..ඕක හැබැයි ගෑණූ පිරිමි දෙගොල්ලටම පොදුයි ඈ 🤣
4
2
30
@Hiruka777
Hiruka
10 months
මේ පාර වල්ඩ් කප් එක ඉන්දියන් කාරයෝ දින්නොත් උන් ඕක අල්ලලා හදනවා මාහාභාරතය වගේ සූර වීර ෆිල්ම් එකක් ඒකේ ඕපනින් එක දවසට කෙහෙල් කුට්ටුවාගේ ඉඳලා ටීම් එකේ 11හේම පත කටවුට් ගහලා ඕවාකිරි වලින් නාවල අහස් කූරූ දාලා මල ජන්ජාලයක් කරලා තමා ජය සමරන්නේ ඕකුන් 🤣
4
3
30
@Hiruka777
Hiruka
10 months
හාමුව මතක් උනා 🤧🤣
Tweet media one
5
4
29
@Hiruka777
Hiruka
1 year
අපි එක පාරක් මොරොක්කෝ ගියා පලවෙනි පාර මගේ මොරොක්කෝ හා හා පුරා නිසා නැව බර්ත් කරද්දිම කකුලක් එලියට දාන් හිටියේ එලියට යන්න .අම්මට ඉමිග්‍රේශන් එකෙන් ආවා කින්ඩි හිනාවක් දාලා කිව්වා no shore pass for srilankans කියලා...හරි ඉතින් දැන් යකා නැගලා හිටියේ අපිට පස්සේ හොයලා බැලිනන් බර කාලෙක
2
1
30
@Hiruka777
Hiruka
9 months
කාට හරි උදව්වක් කරලා ඒ ගැන කිසිම සදහනක් කරන්නේ නැතුව,හැබැයි ඒ කරපු උදව්වෙන් ඒ පුද්ගලයා හැදෙනවා බලා ගෙන නිහඬව සතුටු වෙන්න පුලුවන් හිතක් තියනවා කියන්නේම ඉතින් ජිවිතේ ලැබෙන ලොකුම තෑග්ගක් !
3
1
30
@Hiruka777
Hiruka
10 months
රඩුවක් උනත් කරන්න තමන්ට වටින මනුස්සයෙක් එක්ක, එහෙම නැති අය හිතින්ම අත ඇරලා දාන්න. ☘️
1
4
30
@Hiruka777
Hiruka
11 months
ලයිට් බිල වැඩි උන එක වහනවා imf loan එකේ staff agreement එක හම්බුනා කියලා. දැන් මිනිස්සුන්ට ගානකුත් නෑ ඕන දෙයක් ඕන තරමින් වැඩි කර ගනින් කියලා ඉන්නවා. ලයිට් බිලත් එක්ක අනිත් හැම එකම වැඩි වෙනවා කියලා පස්සේ වෙලාවක හරි තේරෙයි මිනිස්සුන්ට 😕
4
4
28
@Hiruka777
Hiruka
10 months
Yes we transport these too ✈
Tweet media one
Tweet media two
4
0
28
@Hiruka777
Hiruka
1 year
හිටපු ගමන් tl එකේ පල්ලේහාට යද්දී දකිනවා ටිව්ට් එක්කට ඩුකා දාන රිපලයි.නිකමටවත් මට බානාව මතක් වෙන්නේ නෑ.හිතෙන්නෙම යකෝ මූ මරු බල්ලෙක් නේ .මටත් හිටියනන් මේ වගේ කතා කරන බල්ලෙක් වගේ සීන් එකක් ඩුකා එච්චරටම තාත්විකයි 😍 @DukeTheDog__
3
1
28
@Hiruka777
Hiruka
10 months
නාද ගම,චරිතගේ කුවේණී concert දෙකම ලංකාවේ crowd එකට වෙනම වයිබ් & ෆීලින්ග් එකක් ගෙනාපු concert 2ක්.පුලුවන් කට්ටිය ඒ ගාන ගෙවලා ගිහින් එක බැලුවා ඒක රසවින්දා .ප්‍රශ්නේ මේ නාකපන වහින වෙලේ outdoor concert එකක් organize කරපු එක සෑහෙන ගානක් ගෙවලා තෙමෙන්න උනාම මිනිස්සු පව් ඉතින්
2
0
28
@Hiruka777
Hiruka
9 months
මේක පට්ට ❤🤣
2
6
28
@Hiruka777
Hiruka
10 months
Been a parent is not an easy task.there are so many sacrifices to do.have to bear so much pain and hide it from your precious ltlone.but been a parent for a special kid is a extremely challenging and takes lotof courage That parents are also special .they are super parents ❤
1
1
28
@Hiruka777
Hiruka
10 months
තාම ඔය 18% vat සීන් එක අපේ උන්දැලාට සෙට් වෙලා නෑ මොකද තාම මාකට් එකේ බඩු තියනවා .ඕක ක්ලික් උන ගමන් අපේ උන් පරන ස්ටොක් ටික හන්ගනවා වැට් එක වැඩි උනාම විකුනන්න.ඊලග සති දෙකේ ඕක සුවර් එකටම වෙනවා. 😋🤧
1
0
26
@Hiruka777
Hiruka
11 months
තම දරුවන් කරන සියලු "කුජීත,ඇට්ටර" වැඩ පිය පාර්ශවයෙන් එන ජාන නිසා වන අතර ,සියලු "යහපත්,සුචරිතවත්" වැඩ මව් පාර්ශවයෙන් එන ජාන වලින් කරනු ලබයි . -වයිෆ් ගේ තියරි -
4
0
27
@Hiruka777
Hiruka
10 months
අපි දෙන්නා යාලූ උන මුල් කාලේ හා හා පුරා කියලා බත් මුලකුත් බැදන් උදේම පිටත් වෙලා ආවා නෝනා මහත්තයා හම්බ වෙන්න,අනේ ඇවිල්ලා හෙනම අහිංසක විදිහට විහාරමාහාදේවී පාක් එකේ අත අල්ලන් ඉද්දී (අම්මාපල්ලා අත විතරයි අල්ලන් හිටියේ)මේ කොහෙන්දෝ පාත් වෙච්ච කුන්ඩවාලයක් බැනගෙන බැනගෙන ගියපි මට,මට උතුර
@__shaaaanu
Shaanu🤎
10 months
@Hiruka777 ඇන්ටිලාව ගනන් ගන්නම හොඳ නෑ 😌😌
0
0
3
6
1
26
@Hiruka777
Hiruka
9 months
Its all about christmas 🎅 !
Tweet media one
Tweet media two
Tweet media three
2
0
27
@Hiruka777
Hiruka
11 months
ජිවිතේ වැදගත්ම මතක රස්සාව නිසා අත ඇරපු මිනිස්සු මචන් අපි 😕!
1
1
26
@Hiruka777
Hiruka
10 months
කිසිම දෙයක් ආපහු බලාපොරොත්තු නැතුව කරන දේවල් වලින් හිතට මාරම නිදහසක් තියනවා ඒක කරන්න පුරුදු වෙන්න තමා අමාරු !
4
2
25
@Hiruka777
Hiruka
1 year
ට්විට් එකක් දැක්ක ගමන් තොයිලෙක දුම්මලවරමයි පොල් මලයි ගත්ත කපුවා වගේ ඉන්න ඉන්න හැම යකාටම තලාගෙන තලාගෙන යන්න එපා.ඉස්සලා බලන්න මූ මේ මම ටාගට් කරපු මහසෝනද මගේ වැඩේට අදාල එකාද කියලා.මොකෝ සමහර උන් නයිට් පාක් දාලා යනගමන් තොයිලේ දැකලා පුලුටු චුට්ටක් කාලා තොයිලේ බලලා චිල් වෙලා යන්න ආපු
2
0
26
@Hiruka777
Hiruka
9 months
පන්සලක් වේවා පල්ලියක් වේවා කොවිලක් වේවා ඔය තුනම ඇතුලේ තියන දර්ශනය අදහන මිනිස්සුන්ට තේරෙන්න ඕනේ බලෙන් කෑ ගහලා ලව්ඩ්ස්පීකර් දාලා ඒ ඒ ආගම බලෙන් වටේ ඉන්න මිනිස්සුන්ට කරදරයක් වෙන්න ඇස්සුවා කියලා කිසිම සෙතක් කාටවත්ම වෙන්නේ නෑ කියලා ,වෙන්නේ ඒක එපා වෙන එක කියලා .
0
3
24
@Hiruka777
Hiruka
10 months
සමහර ෆේස් බුක් memories popup වෙද්දී පට්ට්ම දුකයි මොකද ඒ ඒයාලා දැන් අපි අතර නැති නිසා😕
1
0
25
@Hiruka777
Hiruka
10 months
මියුට් & බොලොක් ඔප්ශන් දෙක අපිට පුදුම මානසික නිදහසක් දෙන්නේ මේකේ උඩට පල්ලෙහාට ඇවිදිද්දී 👼
0
3
25
@Hiruka777
Hiruka
1 year
ඇදුම් පැලදුම්,විච්චූර්න අරුමෝසම් එකතු කරන වෙලාවේ එකතු කරපන් "හොඳ මිනිස්සුන්ව" ඒක පට්ට ☘️
0
2
25
@Hiruka777
Hiruka
10 months
Be humble ,be genuine, smile always & never break promises ,these are the steps for gain respect from others
2
2
23
@Hiruka777
Hiruka
11 months
තමන්ට දෙයක් තෙරෙන්නේ නැතන් ඒක ගැන අහලා බලලා ඇයි ඒ දේ වෙන්නේ කියලා හොයලා බලන්න.මතුපිටින් බලල සමහර දේ ගැන නිර්වචන දෙන්න යන්න එපා.මිනිස්සු ගරු කරන දේවල් වලට හිනාවෙන්න යන්නත් එපා.පොර වෙන්න එවා පවිච්චි කරන්නත් එපා. පොඩි පොඩි අතු ගංඟා එකතු වෙලා තමා මහ විනාස කරන නපුරු ජල කඳක් හදන්නේ !
3
2
24
@Hiruka777
Hiruka
1 year
You know what is the best feeling in the world.for me its definitely being a "අප්පච්චී" 😍
Tweet media one
Tweet media two
4
0
24
@Hiruka777
Hiruka
11 months
මේ කඨින කතාව හින්දා කියන්න හිතුනේ බුදු හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේලාට සිවුර මහගන්න කිව්වේ මුල්ම කාලේ මළමිනී ඔතපු රෙදි වලින් ඒකත් කෑලි කෑලි වලට කපලා කුඹුරක නියරවල් වගේ මොකෝ සම්පූරණ රෙද්දක් නැතන් මූට්ටු කරලා මහන්න පුලුවන් වෙන්න මොකද ඒකෙනුත් අත අරින්න පුරුදු වෙන්න.අනේ ඒකට දැන් කාලේ!
3
2
24
@Hiruka777
Hiruka
11 months
Storage devices getting small day by day 😍
Tweet media one
2
0
23
@Hiruka777
Hiruka
11 months
ලොකුවට ට්විට් දාන් දැගලුවේ නැති උනාට cricket ගැන .ලංකාවේ ක්‍රිකට් suspend කරපු එක වැදුනා බොක්කටම, අපිට කියලා තිබ්බ එකම international game එක.කොහෙ හරි ගියත් ක්‍රිකට් ගැන කිව්වම මාර තැනක් තිබ්බේ . ලංකාව ගැන අන්තෙටම කලකිරුනා අද නන් ! 😕
1
1
22
@Hiruka777
Hiruka
1 year
#AppleEvent එකට ගියාම කන්න බොන්නත් දෙනවද 🤔??
2
2
22
@Hiruka777
Hiruka
9 months
කැලන්ඩර් සෑහෙන්න හම්බුනා හැබැයි එවා අපි ප්‍රින්ට් කරගන්න ඕනේ 🤣
2
1
22
@Hiruka777
Hiruka
9 months
මේකනන් සිරාවටම හරි පුතේ !
@CharukaLive
රාස්පුටින් | Rasputin
9 months
දැනගෙන හිටියා නම් මම අමාරුවෙ වැටෙන්නෙ නෑ. ඒ නිසා මං වගේ මෝඩ වැඩ කරන්න්න එපා. විශේෂයෙන්ම වයිෆ් කියන දේ අහන්න. මමත් කිව්වෙ මෝඩ වැඩ කරලා ඉවර වෙලා එදා කියපු ඒ අදටත් හරි. ගෑණුන්ට හොඳ ඉවක් ඇති 😬 (6/6)
2
2
44
2
0
22
@Hiruka777
Hiruka
10 months
ආදරේ කරන්න පැලෙන්න පස්සේ මදි නොකියන්න 😍☘️
2
0
22
@Hiruka777
Hiruka
9 months
රාජ අලයක් වගේ 🧠 තිබ්බට ඉන්නල ගෙඩියක් තරන් වත් ඒක පවිච්චි කරන්නේ නැත්තන් ඉතින් අපි මොකද කරන්නේ ඒයි 🤣!!!
1
0
21
@Hiruka777
Hiruka
1 year
කවදාහරි බඳිනවනන් බඳින්න ආදරේට ලයිෆ් ටයිම් වොරන්ටියක් දෙන කෙනෙක්ව,අනික ආදරේදී ඩිස්කවුන්ට් බලාපොරොත්තු වෙනත් එපා ☘️
0
1
20
@Hiruka777
Hiruka
1 year
අඩේ සිරාවටම කියන්නේ ගිනි පුක් ගාය තියනවා වගේ කාගේ හරි ට්විට් එකක් දැක්ක ගමන් තරහා ගන්න එපා ඉක්මනට නාකි වෙනවා , සත්තයි ඈ ! 🤣
1
0
21
@Hiruka777
Hiruka
11 months
ජිවිතෙන් උගන්නන සමහර පාඩම් වලට ජිවිතෙන්ම සෑහෙන වන්දියක් ගෙවන්න ඕනේ.හැබයි ඒ පාඩම් වලින්ම අපි හරි පන්නරයක් ජිවිතේට එකතු කරගන්නවා ☘️
0
2
19
@Hiruka777
Hiruka
11 months
@ImperfectSoul_2 Let me tell you some thing soul school is a one place to achieve your goals but if you are willing to sacrifice a lot there will be so many golden opportunities you have to grab it tight and work hard until you reach your goal, thats the simplest truth !
0
0
19
@Hiruka777
Hiruka
8 months
ලංකාවේ වාහන රත්තරන් වලින් හදලා වගේ ගනන් යන්නේ 🤣
2
0
19
@Hiruka777
Hiruka
11 months
"I think it is time to start active politics again! You have much to offer to the country" කියලා දාලා එකෙක් ගෝඨාගෙයි,මහින්දයාගෙයි ෆොටෝ එක්කට අයිසේ හොදට දෙපාරක් පෙරන ලද පිරිසිදු පුන්නක්කු නැද්ද මුන්ට බෝතලේකට දාල සුප්පුවක් ගහල පොවන්න ,මරි හැත්ත 🤮
0
2
19
@Hiruka777
Hiruka
1 year
ලණුවක් උනත් තදින් අල්ලන් ඉද්දී අත කැපිලා රිදෙන්න ගන්නවා වගේ කිසිම කෙනෙක්ව තදින් අල්ලන් ඉන්න එපා යන්න ඕනෙනන් යන්න දෙන්න. නැත්තන් රිදෙන්නෙ තමන්ටමයි.දාලා ගියාට වැඩි දුකක් බලෙන් අල්ලන් ඉද්දී විදින්න වෙන්නේ .☘️
1
1
20
@Hiruka777
Hiruka
9 months
අලුත් කාර් හදනවට වඩා පට්ට අමාරුයි,ගනන් පරණ කාර් හදන එක ,හැබැයි ඒක ඇඩික් වෙන සුලු පට්ට සැටිස්ෆැක්ශන් එකක් තියනවා 🤧
1
1
20
@Hiruka777
Hiruka
1 year
අද මේක කොකෝ අයියාගේ ට්විට් එකක් දැකලා හිතුනේ.කොරෝනා කාලේ පාන් කියාගන්ඩ බැරුව වැටිලා තිබ්බ හොටේල්ස් ටික බැරි මරගාතේ ඇදන් ගියේ ලංකාවේ ගෙසට්ලා ටික, එකා දෙන්නා සුද්දෝ එන්න ගත්ත ගමන් දැන් හොටේල්ස් ඔක්කොම " we are only serving for foreigner ", ලංකාවේ උන් කානුවේ.ඉතින් අපිට හරියයි ද?
1
0
20
@Hiruka777
Hiruka
8 months
අතිශය නොවැදගත් දේවල් අංක 1ට ට්‍රෙන්ඩ් කරනවානන් ඉතින් ඒ ලංකාවේ උන් තමා.කොහෙවත් ඉන්න ට්‍රැක් අවුට් එකෙක් ගෙනල්ල ඌ අප් කරලා කරලා රටේම මාතෘකාවක් කරලා අනිත් වැදගත් එවා අමතක කරන්නෙත් ඉතින් අපේ ඇත්තෝම තමා. ඉතින් කොහෙද අපිට හරි දිශානතියක් !
1
2
19
@Hiruka777
Hiruka
11 months
මට හිතෙන විදිහට ඒක වෙන්න ඇති ආදරේ කියන්නේ දැන් ඕකට මේකෙ උන් පැල් බැදගෙන මරා ගන්න පුලුවන් ඇයි යකෝ පිරිමියෙක්ට වදින්නේ අපි ඔක්කොම එකම තත්වේ අනන් මනන්, හැබැයි මට ඒ වැදිල්ල් මගේ හිතේ ගලේ කෙටුවා වගේ තියනවා.කවදාවත් හීනෙන් වත් එයාට වැරද්දක් කරන්න හිතෙන්නෙත් නැත්තේ අන්න ඒ ආදරේ නිසා ❤
5
0
19
@Hiruka777
Hiruka
1 year
ලයිට් බිලේ කතාව! අවුරුදු ගානක ඉදන් රෙදි ගලවනවා ගෙවලා නෑ කිය කියා,චන්දෙකුත් එනවා ආය නොන්ඩි වෙන්න වෙනවා.ලොකුකම, පම්පෝරිය හින්දා කෙලින්ම ගිහින් ගෙවනන්ත් බෑ.සෙට් එකේ ඉන්න ගොබ්බම එකා තෝරලා සල්ලි දෙනවා ගෙවලා වර කියලා මොකෝ ඌට කොහොමත් ලැජ්ජාවක් නැති නිසා. වැඩේ ඉවරයි පොර ගොඩ 🤣
3
2
18
@Hiruka777
Hiruka
11 months
සුදීපගේ නම් කතාව දැකලා හිතුනෙ ලමයින්ට නම් දාද්දී පුලුවන් තරන් කොට කියන්න ලේසී ඉන්ගිලිශ් වලට හරවද්දී කරදර නැති නම් දාන්න ඕනේ ඔය අපිට තියන බර මුල් නම් වාස ගම් හලලා දානවන් හරිම ලේසී වැඩේ ඉතින් ලමයින්ගේ ආච්චිලාසීයලා කඩුව අතට ගන්න එක එහෙම කරද්දී.නැතන් ඉස්සරහට එයාලා හෙනම වදයක් විදිනවා
3
1
19
@Hiruka777
Hiruka
10 months
අයිස්ගේ කුඩේ ටීල් එකේ පලේහාට යද්දී රුචිරගේ Pregnancy mood swing එක උඩට එනවා ඊයේ ඉදන් 🤣
0
0
18
@Hiruka777
Hiruka
10 months
බල්ලෙක් අපිව හැපුවා කියලා අපි බල්ලව හපන්න යන්නේ නෑ නේ බ්‍රෝ 🤣
3
0
17
@Hiruka777
Hiruka
1 year
එහා අපේ රටේ උසස් පොරවල් වගයක් මොකද්දෝ ඉන්ටර්නැෂනල් කොන්ෆරන්ස් එක්කදී උන්ට විරුද්දව අත උස්සලා අපිට වැදගත් ඒකකටත් නෙමෙයි හැබැයි 🤣 දැන් ලංකාවේ උන්ට එහෙන් නැවෙන් එලියට යන්න බෑ .. මේක නිකන් දැම්මේ කැනඩා කතාව මතක් වෙලා 😋
1
0
18
@Hiruka777
Hiruka
1 year
"මිනිස් අයිතිවාසිකම්" ගෙඩි පිටින් උල්ලංඝනය වෙන රටක "අලි අයිතිවාසිකම්" ගැන කතා කිරීම අතිශයින්ම නිෂ්ඵල කටයුත්තකි ප්‍රෙන්ඩ්ස් !!!!
0
2
16
@Hiruka777
Hiruka
10 months
අවුකන කියන්නේ හිත් හදපු තැනක්,හිත් නිවපු තැනක් ඒ ඇති මට ඕනවටත් වඩා ☘️
1
0
18
@Hiruka777
Hiruka
10 months
මිනිස්සු ඔය ගොඩක් වෙලාවට කියන අමතක කරන්න අමාරු මතක,මිනිස්සු ඇත්තටම අමතක කරලා අත ඇරලාම දාන්න පුලුවන් .එකම දේ ඒක කරන්න ඒ අවශ්‍ය පුද්ගලයා කැමති නැති එකයි .මම දන්නේ නෑ ඇයි කියලා මිනිස්සු කැමති දුකම දේවල් හිත හිත ඉන්නයි හාර හාර මතක් කරන්නයි මනුස්ස හිතට ඕනම දෙයක් අත අරින්න පුලුවන්!
1
0
17
@Hiruka777
Hiruka
8 months
අලස් කාරයා අතේ පැලවෙන බොරු කියලා මේ Safety bill එක ගෙන්න හදන්නේ උන් ගේ මගඩි ටික වහගෙන ලොක්කොන්ගේ පශ්චාත්භාග ටිකේ ගෑවිලා තියන ගූ ටික පිහලා දාන්න.අනේ ගොනෝ ඕක හොදට පොඩි වෙන්න රෝල් කරලා ගනවා ලොක්කගේ පු*. ඕක ගෙනවා නෑතා ඔය එක හොරෙක්ට ආය චන්දේ දෙන්නේ නෑ නෑ මයි @TiranAlles
Tweet media one
3
4
16