Milinda Rajapaksha Profile Banner
Milinda Rajapaksha Profile
Milinda Rajapaksha

@milindarj

24,949
Followers
3,204
Following
3,160
Media
9,476
Statuses

Additional Director General of @infodprtsl • Director of @MCND_lka • Former Member of the Colombo Municipal Council from @PodujanaParty • Author #SriLanka

Colombo
Joined April 2009
Don't wanna be here? Send us removal request.
@milindarj
Milinda Rajapaksha
4 years
ආච්චියි සීයයි.
Tweet media one
23
20
976
@milindarj
Milinda Rajapaksha
5 years
People throwing stones at #mosques or #Muslim -owned shops are not patriots, but ignorant, uncivilised mobs, who don't belong to any religion. We should not let the senseless actions of such individuals control how we carry on with our day-to-day lives. #SriLanka
51
326
961
@milindarj
Milinda Rajapaksha
5 years
Paypal සේවාව නීතිගත කිරීමට කටයුතු කලොත් රටේ අර්ථිකයට රුකුලක් වෙමින් විදේශ විනිමය ගෙන ඒමට අපේ තාරුණ්‍යය සූදානම් #lka
Tweet media one
62
176
735
@milindarj
Milinda Rajapaksha
4 years
ජනපතිතුමනි/අගමැතිතුමනි, මහා ලොකු දේවල් නෙමෙයි, 2/3 ආණ්ඩුවෙන් අපිට මේ ටික කරල දෙන්න. ඔබට වෙනත් යෝජනා තියේනම් කමෙන්ට් කරන්න. මිලින්ද රාජපක්ෂ #lka #SriLanka
Tweet media one
136
136
664
@milindarj
Milinda Rajapaksha
4 years
බේරේ වැව රවුමට අලුතින්ම එකතුවුන 'Open Air Restaurants’ #lka
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
26
48
490
@milindarj
Milinda Rajapaksha
5 years
ආමි එක කියනව ඔෆිස් එකෙන් එළියට යන්න එපා කියල. මීඩියා කියනව තාම බෝම්බ හම්බවෙනව කියල. පාලකයිනි, පැය 48 ඇදිරි නීතිය දමා ත්‍රිවිධ හමුදාව යොදා රට සුද්ධ කරනු! තව්හීඩ් ජමාද් ඉස්ලාමීය අන්තවාදය තහනම් කරනු! ජාතිවාදී දේශපාලකයන්ගේ පදයට නැටීම නවතනු! මහජන ආරක්ෂාව තහවුරු කරනු! #SriLanka #lka
15
144
441
@milindarj
Milinda Rajapaksha
5 years
යාපනය
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
8
34
426
@milindarj
Milinda Rajapaksha
5 years
තව්හීඩ් ජමාත් ඉස්ලාමිය අන්තවාදී සංවිධානය ශ්‍රී ලංකාව තුල 'ත්‍රස්තවාදී සංවිධානයක්' ලෙස නම් කොට වහාම එය තහනම් කර ඊට සම්බන්ධ සියලුම පාර්ශවයන් ඉදිරි පැය 48 තුල අත්අඩංගුවට ගැනීමට ඒකාබද්ධ හමුදා මෙහෙයුමක් දියත් කරනු. මහජන ආරක්ෂාව තහවුරු කරනු. #lka #SriLanka
26
112
397
@milindarj
Milinda Rajapaksha
4 years
ඉන්දියාවේ සුපර්වයිසර්ල හිනාවුනා ලංකාවෙන් උඹව කීයටවත් ගන්නෙ නෑ කියල. කැප්ටන් ලගට යන්නවත් දුන්නෙ නෑ. හැබැයි නාවික හමුදා ප්‍රහාරක යාත්‍රා වලින් මාව ගන්න එද්දි නැවේ හිටපු සංචාරකයොත් පුදුම වුනා. ලංකාව ගැන තවතවත් ආඩම්බර හිතෙන අනුර බණ්ඩාර කියන කතාව. #lka #SriLanka #COVID19SL
Tweet media one
11
74
377
@milindarj
Milinda Rajapaksha
5 years
ගෝඨාගේ පුරවැසිභාවය ගැන අද ඇමරිකන් තානාපතිකාර්‍යාලයෙන් කදිම පැහැදිලි කිරීමක්. ඇමති හරීන් පෙන්වූ ලිස්ට් එක වෙනත් ආයතනයක් පලකරන ලේඛනයක් බවත් එහි නම පලවන්නට බොහෝ කල් ගතවන බවත් ඔවුන් පිලිගනී. හැමෝගෙම දැනගැනීම සදහා ශෙයා කරන්න. #lka #SriLanka #PresPollSL
54
114
371
@milindarj
Milinda Rajapaksha
5 years
Very difficult to understand how less than 200 motorcyclist got away after burning cities when emergency law is in place, Army and police are deployed in every city and public is not supporting violance. Who is supporting who? #SriLanka
34
130
355
@milindarj
Milinda Rajapaksha
4 years
On Aug 1, my wife ordered food from @UberEats @Uber_SL and had a very uneasy experience with the rider, who appeared to be taking photographs of her. She logged a complaint to Uber immediately to get to the bottom of this matter, but was ignored for a week. #lka #SriLanka
40
101
360
@milindarj
Milinda Rajapaksha
5 years
Mr @GotabayaR attended the funeral of Mrs. Monique Groene, who passed away due to yesterday’s heinous attack. He expressed his condolences to her husband Mr. Allen, a long-standing friend of #SriLanka since 1979, who donated Rs.100 M towards a ward in the Rathnapura Hospital.
Tweet media one
9
54
353
@milindarj
Milinda Rajapaksha
4 years
මෙතරම් විද්වත්, වැදගත්, පරිණත, දේශමාමක ජාතික ලයිස්තුවක් පත්කර පෙන්වන ලෙස අපි ඕනෑම දේශපාලන පක්ෂයකට අභියෝග කරන්නෙමු. ( මින් පෙරද මෙවැනි සමබර ජාතික ලයිස්තුවක් දැක නොමැත ) #lka #SriLanka
Tweet media one
40
43
352
@milindarj
Milinda Rajapaksha
5 years
මීළග පාර්ලිමේන්තුව නියෝජනය කරන අය ගැන නිර්ණායක 10ක්. එකගද? #lka #SriLanka
Tweet media one
57
74
342
@milindarj
Milinda Rajapaksha
4 years
අපේකම! #lka
Tweet media one
8
40
322
@milindarj
Milinda Rajapaksha
4 months
I was very fortunate to welcome Gurudev Sri Sri Ravishankar to Sri Lanka for his three-day visit to meet devotees here. @SriSri #lka #india @IndiainSL
5
95
325
@milindarj
Milinda Rajapaksha
4 years
පොඩි එවුන් දමා කුප්පැහි වීඩියෝ හදමින් ෆෙස්බුක් පේජ් වල පලකරමින් ආතල් ගන්න එවුන් ළමා අපයෝජකයන්. උන්ව වහාම නීතිය ඉදිරියට පමුණුවන ලෙස රජයෙන් සහ පොලීසියෙන් ඉල්ලා සිටියා. #lka #SriLanka
24
33
311
@milindarj
Milinda Rajapaksha
5 years
මැද ඉන්නෙ ජවිපෙ එරංග. එහා පැත්තෙ ඉන්නෙ පොත එළිදක්වපු යුඑන්පියේ රසික. දත් තිස් දෙකම පෙන්නගෙන ඉන්නෙ පොහොට්ටුවෙ මම. මතවාදීව රණ්ඩු වෙමු. මිනිස්සු විදිහට එකතුවෙමු. එතකොට රටම ලස්සනයි. #lka #SriLanka
Tweet media one
14
17
297
@milindarj
Milinda Rajapaksha
5 years
7 වැනි ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ මහතාගෙ නිල ධජය සහ එහි අර්ථය. #lka #SriLanka
Tweet media one
10
59
290
@milindarj
Milinda Rajapaksha
4 years
තරගයේ හිත හොද වීරයා. එක අයියෙක් ජනාධිපති කලා. හිරෙත් ගියා. පක්ෂෙකුත් හැදුවා. ඊලග අයියත් ජනාධිපති කලා. දැන් ආයෙත් අයියව අගමැති කරවනවා. අපේ ඉතිහාසයේ මුල් වතාවට 2/3 පාර්ලිමේන්තුවකුත් හදල දෙනවා. එහෙම සහෝදරයෝ අඩුයි බ්‍රෝ! #lka #SriLanka #මහමැතිවරණය
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
13
24
291
@milindarj
Milinda Rajapaksha
5 years
ඉතාලියේ ඉන්න ලොකු ලාංකික නෝන කෙනෙක් FB ලයිව් ඇවිත් DIG අජිත් රෝහණ මහත්තයාට පලු යන්න බැනල තිබ්බ. උන්දැටයි එයාගෙ වීඩියෝ අරගෙන ගහපු වෙබ්සයිට් වලටයි මමයි රසිකයි අද උත්තර දුන්නා. #lka #SriLanka
17
47
274
@milindarj
Milinda Rajapaksha
5 years
ස්විස් තානාපති කාර්‍යාලය ඉල්ලූ පලියට, රටේ ආගමන විගමන නීතිය කඩකරමින්, පොලීසියට කට උත්තරයක්වත් නොදෙන, ලංකාවේ වෛද්‍යවරයකුටවත් නොපෙන්වූ, CID යට බොරු සාක්ෂි ඉදිරිපත් කල කාන්තාවකට, විදේශ ඇම්බියුලන්ස් ගුවන් යානයක නැගී රටින් පිටවීමට ඉඩදිය නොහැකියි. - විදේශ කටයුතු අමාත්‍යාංශය #lka
13
38
268
@milindarj
Milinda Rajapaksha
4 years
We purchased 5000 Water Melon in order to support hard-working Farmers in Hambanthota during this challenging times. @namal_rajapaksa #lka #SriLanka #COVID19LK
Tweet media one
18
26
262
@milindarj
Milinda Rajapaksha
5 years
ගෙදර ඉද්දි වැඩියෙන්ම කැපෙන්නෙ Data. මේ වෙලාවෙ @MobitelSriLanka හරි @dialoglk හරි Data වලට සහනයක් දුන්නොත් නරකද? අඩුම ගානෙ Data double කරන්න. නැත්නම් Data Loan දෙන්න. සාමජ මාධ්‍ය වලට අඩුවෙන් කපන්න. @amilaik කරනවනම් අදම කරන්න. #lka #SriLanka
24
48
262
@milindarj
Milinda Rajapaksha
4 years
යූඑන්��ියේ සහ ජවිපේ මඩ බලකාය විසින් චේතාන්විතව ඉතා පහත් ලෙස වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියට මඩ ගසමින් සිටින නිසා මේ පෝස්ටුව ෂෙයා කරගන්න හිතුවා. #lka
Tweet media one
56
32
256
@milindarj
Milinda Rajapaksha
5 years
සුභ පැතුම් ඩලස් ඇතුලු මාතර කණ්ඩායමට. විශේෂයෙන්ම දිස්ත්‍රික්කයේ තරුණයන් අතර විශාල ප්‍රබෝධයක් සහ රැල්ලක් ඇති කල @kanchana_wij ප්‍රමුඛ ජවසම්පන්න තරුණ තරුණියන්ට. #lka #PressPollSL
@kanchana_wij
Kanchana Wijesekera
5 years
A massive 225,000 margin victory for @GotabayaR from the Matara District! And as promised we delivered the highest percentage win for GR, 68%. Hearing of great results from around the country too.
Tweet media one
25
39
519
8
5
243
@milindarj
Milinda Rajapaksha
4 years
President’s Counsel Ali Sabry assumed duties as our Minister of Justice today. His appointment as a cabinet minister is a victory not just for all Muslims in the country, but for all of us who fought to build this government, and is a resounding defeat for all extremists. #lka
Tweet media one
12
25
239
@milindarj
Milinda Rajapaksha
3 years
ලොක්ඩවුන් කරපං ලොක්ඩවුන් කරපං කියල සතිය පුරාම මැසේජ් එවල, ෆේස්බුක් එකේ දිග හෑලි ලියල, වට්සැප් ගෲප් වල රණ්ඩුවෙලා දැන් අහනවා එසෙන්ෂල් සර්විස් පාස් එකක් හදාගන්න බැරිද කියල වීකෙන්ඩ් එකට. #lka
30
24
239
@milindarj
Milinda Rajapaksha
5 years
ඔව්, මට මිලිටරිකාරය කියන අයට කියන්නෙ, මේ මිලිටරි කාරයා නිසා තමයි වව්නියාවෙන් එහාට යන්න මිනිස්සුන්ට නිදහසක් ලැබුනේ. ආමිකාරයා නේවිකාරයා යුගය අවසන් කරල රණවිරුවන් බිහිවුනේ. අද මිනිස්සුන්ට නිදහසේ පල්ලියකටවත් යන්න බෑ. අපි වැඩකරන රටක් හදනවා- @GotabayaR : අනුරාධපුර රැළිය අමතමින් #lka
10
25
237
@milindarj
Milinda Rajapaksha
5 years
My heartfelt congratulations to our leader @GotabayaR on this resounding victory at #PresPollSL2019 . Together, we will work to build a strong, resilient and united Sri Lanka that all Sri Lankans can live, grow, and prosper in! #SriLanka
Tweet media one
11
11
235
@milindarj
Milinda Rajapaksha
4 years
අලුතින් පත්වුන ඇමතිවරුනි, මෙන්න කරනවනම් සුපිරි වැඩ 10 ක්. #lka #SriLanka
Tweet media one
33
55
229
@milindarj
Milinda Rajapaksha
5 years
ජනාධිපතිතුමා කියනවා හෙට ඉදන් සුපුරුදු විදියට එදිනෙදා වැඩකටයුතු ටික කරගෙන යන්න කියල. හරීන් ඇමතිතුමනි, තාත්තගෙනුත් අහල අපිට කොන්ෆර්මේෂන් එකක් දෙන්න ප්ලීස්. #SriLanka
9
21
223
@milindarj
Milinda Rajapaksha
5 years
2015 ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණයේ අවසන් ප්‍රථිපල නිවේදනයටත් කලින්, ජනපති සිරිසේන සහ අගමැති රනිල්ට ඉඩදෙමින්, ජනමතයට ගරු කරමින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉවත්වගිය අයුරු. #lka #SriLanka
Tweet media one
16
21
220
@milindarj
Milinda Rajapaksha
5 years
ඉන්න හිතෙන කොළඹ #lka #SriLanka
Tweet media one
Tweet media two
33
32
220
@milindarj
Milinda Rajapaksha
5 years
බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු වැරදිකරුවෙක් බව එංගලන්ත උසාවිය තීන්දුකරයි. රටට ආදරේ මිත්‍රවරුනි, අපි කලයුත්තේ කුමක්ද? #lka #SriLanka
Tweet media one
44
39
213
@milindarj
Milinda Rajapaksha
4 years
රටට විරුද්ධව ජිනීවා ගොස් ජාත්‍යන්තරයට ගතු කියන දෙමළ සන්ධානයට විරුද්ධව කතාකරන මෙවැනි දෙමළ ප්‍රජාවකුත් රටේ ඉන්නවා. #lka #SriLanka #UNHRC
29
48
209
@milindarj
Milinda Rajapaksha
5 years
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් 07 වන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දීමේ ජාතික මහෝත්සවය හෙට (18) පෙරවරු 10.30 සිට රුවන්වැලි මහ සෑ රදුන් අභියස පැවැත්වෙන අතර ඊට සහභාගි වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු. #lka #SriLanka
4
23
212
@milindarj
Milinda Rajapaksha
4 years
අද. කොළඹ. අවුරුදු පහක් පුරා කැපවුණු සිහිනය සැබෑවීමෙන් පසු. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ @RajapaksaNamal මිත්‍රයා සමග. #lka #SriLanka
Tweet media one
5
13
212
@milindarj
Milinda Rajapaksha
5 years
මුලු ලංකාවෙම කැලෑ කපල පෙට්ටි ගෙවල් හදල දැන් කියනව බ්‍රාවෝ කියල. #lka #SriLanka
@sajithpremadasa
Sajith Premadasa
5 years
Bravo Mrs Devani Jayatileka for your conviction and courage in championing the protection of mangroves which are an indispensable and integral part of our fragile ecosystem. All of us are united in supporting your noble endeavors to protect our environment.
35
52
632
52
36
211
@milindarj
Milinda Rajapaksha
5 years
එපා කියද්දි රෝයල් - තෝමියන් Big Match එක ගැහුවා. අදත් සමහරු සීගිරිය බලන්න ගිහිල්ල. කොරෝනා පැතිරෙන හැටි ගැනයි නවත්වගන්න හැටියි ජනපති කියයි. #lka #SriLanka
40
34
206
@milindarj
Milinda Rajapaksha
5 years
තුන් හෙලේ රකින ණය නැති මිනිහෙක් දෙව් බඹුන් පුදන හෙළ රට වැසියෙක් ගත ලෙයින් පොළව දිනු රණවිරුවෙක් මව් නමින් රටට වැඩ ඇති මිනිහෙක් 🇱🇰 #lka #SriLanka
Tweet media one
12
17
205
@milindarj
Milinda Rajapaksha
5 years
ශ්‍රී ලංකාවේ 7 වෙනි ජනාධිපති 7th President of Sri Lanka #lka #SriLanka
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
3
18
205
@milindarj
Milinda Rajapaksha
5 years
මේ විජයග්‍රහණයේ ආශිර්වාදයෙන්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමග ජාතික ආරක්ෂාව මූලික වූ, ශක්තිමත් ආර්ථිකයක් මත පදනම් වූ, විනයගරුක සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් හා රටක් බිහිකිරීමට, අපි කැපවෙන්නෙමු. #lka #SriLanka
10
14
209
@milindarj
Milinda Rajapaksha
4 years
මේ වීඩියෝවේ ඉන්න හැමෝම ශ්‍රී ලාංකික බිහිරි පුද්ගලයන්. මට මේ වීඩියෝව එව්වේ බස්නාහිර පළාත් බිහිරි සංගමයෙන්. ඔව්, බිහිරි නිසාම එයාලට කතාකරන්නත් බෑ. #COVID19SL ගැන එයාලට හිතෙන දේ මේ විදියට ලස්සනට චිත්‍ර වලට නගල තිබ්බා. කමෙන්ට් එකකින් එයාලව දිරිගන්වමු. #lka #SriLanka
7
35
209
@milindarj
Milinda Rajapaksha
5 years
ලංකාවේ ජනප්‍රියම ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන නෙත් එෆ් එම් @nethfmsrilanka ඊයේ සිට තහනම් කර තිබෙන්නේ ඇයි? ඒ සදහා කිසිදු හේතුවක් රජය විසින් ලබා දී නැත්තේ ඇයි? සත්‍ය වාර්ථාකරණයට ආණ්ඩුව මෙතරම් බය ඇයි? හැමදේම ට්වීට් කරණ යහපාලන ආණ්ඩුවේ ඇමතිවරු කෝ? #SriLankaAttack #EasterAttackLK
17
41
200
@milindarj
Milinda Rajapaksha
5 years
ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ සහ මව්බිමේ ජයග්‍රහණය වෙනුවෙන් උරදුන් සියලුම සමාජමාධ්‍ය ක්‍රියාකාරීන්ට ස්තුතියි! @GotabayaR #lka #SriLanka
@GotabayaR
Gotabaya Rajapaksa
5 years
I wish to convey my heartfelt gratitude to all the social media activists who supported directly and indirectly, with great commitment towards the victory of our nation and request your continued and active participation in building a prosperous country.
Tweet media one
285
238
3K
4
6
193
@milindarj
Milinda Rajapaksha
5 years
දෙමළ මාර්ග නාම පුවරු ඉවත්කිරීමට කටයුතු යොදන පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා පොලීසියට උපදෙස් දෙයි.
@AzzamAmeen
Azzam Ameen
5 years
Prime Minister Mahinda Rajapaksa has ordered Police to immediately inquire and arrest all those involved in vandalising Tamil road signs. He has also ordered his office to reinstate the damaged boards immediately
45
204
919
12
17
192
@milindarj
Milinda Rajapaksha
5 years
#SriLanka has (registered) 12239 #budhist temples, 1966 Churches, 6800 #Hindu kovils and 2599 #muslim mosques according to government records in 2019.
18
78
183
@milindarj
Milinda Rajapaksha
5 years
සහරාන්ලාගේ සැබෑ සතුරා මධ්‍යස්ථ මතධාරී අනෙක් ජාතීන් සමග සුහදව ජීවත්වන මිනිසුන්. ප්‍රභාකරන් මුලින්ම ඝාතනය කලේද සිංහල සමාජය සමග කිට්ටුවෙන් ඇසුරු කල සමාජ ක්‍රියාකාරීන්ය. අද ලක්බිම කතුවැකිය මේ ගැන අගනා සංවාදයකට මුල පුරයි. #SriLanka
Tweet media one
4
85
192
@milindarj
Milinda Rajapaksha
5 years
ISIS හෙවත් ඉස්ලාමික් ස්ටේට් වගකීම භාරගත් පමණින් ඉරිදා සිදුවූයේ ශ්‍රී ලාංකික අන්තවාදී මුස්ලිම් සංවිධානයක් විසින් කල ත්‍රස්තවාදී ප්‍රහාරයක් බව අමතක නොකළ යුතුය. 'තව්හිඩ් ජමාත්' වහාම ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම්කර තහනම් කරනු. සම්බන්ධතා පැවැත්වූ සියලු දෙනා අත් අඩංගුවට ගනු. #SriLanka
13
63
193
@milindarj
Milinda Rajapaksha
5 years
එකදිගටම නඩු අහලා රාජපක්ෂලා හිරේ දාන්න උසාවි වෙන්කරන්න ඕන. රනිල් එක්ක කෑම මේසෙදි කතා කරල අපි තීන්දු කරල ඉවරයි #lka #SriLanka
30
71
185
@milindarj
Milinda Rajapaksha
4 years
මීට සුලු මොහොතකට පෙර පොලීසිය මගේ වාහනව නැවැත්තුවම කීව 'Headset එකෙන් වුනත් කාර් එකේ ඉද්දි කෝල් එකක් ගැනීම තහනම් අලුත් චක්‍රලේඛනය අනුව' කියල.
29
12
193
@milindarj
Milinda Rajapaksha
5 years
ස්විස් තානාපති කාර්‍යාලය 2009 වර්ෂයේදීත් මෙවැනිම බොරු මවාපෑමක් කරල මාධ්‍ය සහ ලෝකය නොමග යැවුවා. සත්‍ය හෙළිවූ විට නිශ්ෂබ්දව හිටියා. ඔවුන් මෙවැනි රගපෑම් කරන්නේ ස්විට්සර්ලන්තයේ සරණාගත වීසා ලබාගැනීමටයි. - හිටපු විදේශ කටයුතු ලේකම් ආචාර්ය පාලිත කොහොන හෙළිකරයි. #lka #SriLanka
14
65
190
@milindarj
Milinda Rajapaksha
4 years
අගමැති @PresRajapaksa මහතා පොරොන්දු වූ පරිදි නේපාලයේ සිටි අපේ දරුවන් 76 දෙනෙක් රජය මැදිහත්වී ලංකාවට රැගෙන එයි. ස්තුතියි @flysrilankan @SLinKathmandu #lka #SriLanka
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
16
13
188
@milindarj
Milinda Rajapaksha
5 years
අපේ කොටස කරමු #lka #SriLanka
Tweet media one
8
57
185
@milindarj
Milinda Rajapaksha
5 years
Grateful to Imthiaz Bakeer Markar for taking the leadership to dispel some of the most prevalent myths that are breeding uncertainty and hate within our society. The truth needs to be told, shared and amplified. A must watch video. #SriLanka @InsafBM_95
5
76
187
@milindarj
Milinda Rajapaksha
6 years
අද රාත්‍රී 10.30ට මමත්, රොහාන් පල්ලෙවත්ත, නාගාලන්ද, මාලින්ද සෙනෙවිරත්න සහ තුෂාර වන්නිආරච්චි 'දෙරණ - අලුත් පාර්ලිමේන්තුවට' එනවා 'විකල්ප' දේශපාලනය ගැන කතා කරන්න. We are coming to @tvderana ‘Aluth Palrlimenthuwa’ tonight #SriLanka #LetMeVote #RiseUpSL @MalindaSene @RohanPallewatta
Tweet media one
14
24
188
@milindarj
Milinda Rajapaksha
5 years
Immense respect to the @flysrilankan crew who flew to Wuhan to evacuate Lankan students studying there. #LKA is only the 4th country to evacuate citizens from Wuhan since the lockdown due to #Coronavirus . Grateful to HE @GotabayaR for giving the leadership to take this decision.
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
3
24
188
@milindarj
Milinda Rajapaksha
5 years
නූතන ශ්‍රී ලාංකීය සංවර්ධන සංග්‍රාමයට අලුත් ඉඩකඩක් නිර්මාණය කරමින් කොළඹ වරාය නගරයේ පළමු අදියර සාර්ථකව නිමකිරීම ඔබ සමග සමරමින් පවත්වන දකුණු ආසියාවේ දැවැන්තම මල්වෙඩි සංදර්ශනය අද හවස 6 ට ගාලු මුවදොර පිටියේදී. ඇවිත් අත්දකින්න. #lka #SriLanka
1
23
191
@milindarj
Milinda Rajapaksha
3 years
රට හදන්න අපිට පුලුවන් #lka #Sri
39
33
182
@milindarj
Milinda Rajapaksha
5 years
වැඩ කරන අපේ මිනිසා! රට රකින අපේ විරුවා! #lka #SriLanka
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
2
16
184
@milindarj
Milinda Rajapaksha
5 years
මෙතැන @GotabayaR ඉතාම වැදගත් අදහසක් මතු කරනවා. ඒ තමා ඊළග පරම්පරාවට දේශපාලන නායකත්වය ලබාදෙන්නෙ කොහොමද කියන එක. මීලඟ සංවර්ධන දිශානතිය තීරණය වෙන්නේ ඔන්න ඔය කරුණ මත. #lka #SriLanka
5
27
182
@milindarj
Milinda Rajapaksha
5 years
මාස්ක් වල මිළ අසාමාන්‍ය ලෙස ඉහල යයි, නියමිත පාළන මිළක් වහාම ගේන ආ යුතුයි. #lka #SriLanka #coronarvirues
36
24
184
@milindarj
Milinda Rajapaksha
4 years
නොහැක්කක් නොමැත | Sri Lanka Commando #lka
Tweet media one
Tweet media two
Tweet media three
4
22
181
@milindarj
Milinda Rajapaksha
5 years
ලබන සතියේ කොළඹ තියන සියලුම පෞද්ගලික හා රජයේ ආයතනවල අත්‍යවශ්‍යම සේවාවන් හැර අනිත් සේවකයන්ට ගෙදර ඉදන් වැඩකරන්න කියමුද? Could the public and private sector offices in Colombo allow all possible staff members to work from home excepting essential services? #lka #CoronaVirusUpdates
23
28
179
@milindarj
Milinda Rajapaksha
5 years
Wishing a beautiful day and happy and healthy year to @PodujanaParty leader @PresRajapaksa , as we step into a new political era of our nation with his blessings, on his birthday. #lka #SriLanka
Tweet media one
Tweet media two
2
17
172
@milindarj
Milinda Rajapaksha
5 years
පල්ලිවලට හෝ කඩවලට ගල් ගහන එවුන් දේශප්‍රේමින් නොව බියගුලු සහ තක්කඩි මංකොල්ලකාරයොය. මේ විනාශකාරී අතලොස්සට අපේ ජීවිතය පාලනය කරන්නට ඉඩදී බලාසිටීම සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම නිවටකමකි. #SriLanka
12
66
177
@milindarj
Milinda Rajapaksha
3 years
ජනාධිපතිතුමනි ඔබට ස්තුතියි - ධම්මික පෙරේරා මහතා දේශීය ව්‍යාපාරික හමුව - 2022/02/21 #lka
45
33
172
@milindarj
Milinda Rajapaksha
5 years
අද ජනාධිපති @GotabayaR මැතිතුමා සහභාගි වූ @ViyathmagaSL ක්‍රියාකාරී සාමාජිකයන්ගේ සුහද හමුව. #lka #SriLanka
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
5
11
167
@milindarj
Milinda Rajapaksha
4 years
තුනෙන් දෙක වෙනුවෙන් තම කාලයෙන් තුනෙන් තුනම වැයකරපු මනුස්සයා. #lka #SriLanka
Tweet media one
26
19
163
@milindarj
Milinda Rajapaksha
4 years
ඒ දවස්වල පොඩි තොණ්ඩමන්. දැන් පොඩිම රාජ්‍ය ඇමති. ජීවන් තොණ්ඩමන් ඇතුලු අද පටන්ගන්න අලුත් පාර්ලිමේන්තුවේ අලුත් මන්ත්‍රීවරු 81 දෙනාටම සුභපැතුම්. #lka #SriLanka
Tweet media one
7
7
163
@milindarj
Milinda Rajapaksha
5 years
මුස්ලිම් අන්තවාදය උගන්වන බැවින් මදරාසා පාසල් තහනම් කල යුතු බව හිටපු ජනපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි. මේ අවස්තාවේ බුර්කාව, හලාල් ව්‍යාපාරය මෙන්ම මුස්ලිම් විවාහ නීතියද වෙනස් කල යුතු බව බොහෝ දෙනාගේ අදහසයි #SriLanka
10
21
166
@milindarj
Milinda Rajapaksha
5 years
සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය කණ්ඩායම කූට ලෙස සකස් කල වීඩියෝව සහ ඇමරිකානු රාජ්‍ය නිළධාරිනිය සැබෑ ලෙස පෙනීසිටින වීඩියෝව. ස්තුතියි @adaderana ලැජ්ජයි @MangalaLK @sajithpremadasa #lka #SriLanka
35
56
161
@milindarj
Milinda Rajapaksha
4 years
මඩ, නින්දා සහ අපහාස මැද්දේ පහුගිය අවුරුදු පහේම තිබ්බ නොවෙනස් යාලුකම. #lka
Tweet media one
4
6
160
@milindarj
Milinda Rajapaksha
5 years
Muttiah Muralitharan joined the "Nidahasey Husma" initiative today, to support the efforts to reduce the carbon footprint of @GotabayaR 's election campaign. #lka #PresPollSL
Tweet media one
Tweet media two
Tweet media three
5
27
163
@milindarj
Milinda Rajapaksha
4 years
While we celebrate this victory, important to acknowledge the gaps that need to be addressed on political literacy and awareness in our country. Out of 12,343,302 votes cast, 744,373 (6%) were rejected: an increase from 4.43% in 2016 Gen Election and 1% in 2019 Pres Election #lka
23
20
158
@milindarj
Milinda Rajapaksha
5 years
කමල් ගුණරත්න ගාව සොල්දාදුවකුගෙන් එහාට ගිය අතිශයින්ම සුන්දර කලාකරුවෙක්, ආදරණීය පියෙක් සහ ඕනෑම වෙලාවක සවන්දෙන මිත්‍රශීලී සහෝදරයෙක් ඉන්නවා. අලුත් ආරක්ෂක ලේකම්තුමනි, ඒ හැම ගුණයක්ම එකතුකරල මේ රටේ මිනිස්සුන්ට නිදහසේ සහ අභිමානයෙන් ඉන්න පුලුවන් රටක් හදල දෙන්න. සුභ පැතුම්. #lka #SriLanka
Tweet media one
4
6
161
@milindarj
Milinda Rajapaksha
5 years
Excited to see Micro Cars investing USD 300 million to build city buses, luxury coaches and get involved in the light railway project. They have committed to meet EU standards in safety & environmental factors; hope this opens up a new chapter in public transport for #SriLanka .
6
17
155
@milindarj
Milinda Rajapaksha
5 years
අතිශයින්ම භයානක සහ වහාම සමාජ කතිකාවක් ඇතිවිය යුතු කාරණයක්. මේ අවුරුද්දේ පළවෙනි දවස් 15 ට විතරක් ස්ත්‍රී දූෂණ 142 ක් සහ ළමා අපචාර 54 ක්. ජනාධිපතිතුමාගේ @GotabayaR සහ අගමැතිතුමාගේ @PresRajapaksa විශේෂ අවධානය යොමුවිය යුතුයි. @RajapaksaNamal #lka #SriLanka
14
21
155
@milindarj
Milinda Rajapaksha
5 years
සෙනසුරාදා උදේ නැගිට්ට ගමන් මෙම චායාරූපය පළකිරීමේ එකම හේතුව, දේශපාලන ප්‍රතිවාදියෙකු වුනත් අමාරුවෙන් පොතක් අච්චු ගසා අද හවස 3 ට එළිදක්වන රසික ජයකොඩිට @rasikajy ප්‍රචාරයක් ලබාදීමයි. මමත් කතාවක් පත්වනවා. ටොයියො ගොඩයි - මම තනියම. #lka
Tweet media one
5
13
154
@milindarj
Milinda Rajapaksha
3 years
We battle the most serious economic crisis ever faced, which the whole world is undergoing. The queues are not only limited to Sri Lanka. The raging cost of living is not only in Sri Lanka. The global crisis is now affecting us. #WeAreWithGota #lka
Tweet media one
434
20
149
@milindarj
Milinda Rajapaksha
4 years
සල්ලි නාස්ති නොකර පරිසරය විනාශනොකර චන්දෙ දිනන හැටි ජනාධිපති @GotabayaR කියයි. #lka
20
45
150
@milindarj
Milinda Rajapaksha
3 years
ආඩම්බරයි දිනේෂ් #lka #Paralympics #ParaAthletics
Tweet media one
4
8
151
@milindarj
Milinda Rajapaksha
5 years
අපේ ඊලග දැවැන්තම වගකීම තමා මහා මැතිවරණය. මම පෞද්ගලිකව චන්දය ඉල්ලන්නෙනම් නෑ. ( බොහෝ දෙනෙක් අහල පණිවිඩ එවන නිසයි සදහන් කලේ ) මේ මොහොතේ අපේ දේශපාලන යුතුකම වන 2015 ජනවාරි 08 වෙනිදා ඉදන් මහින්ද මහත්තයත් එක්ක පොදුජන පෙරමුණ හදපු හා රැකපු අපේක්ෂකයන් දිනවන්න මහන්සි වෙනවා. #lka #SriLanka
Tweet media one
22
17
150
@milindarj
Milinda Rajapaksha
5 years
Heartiest congratulations to the new Governor of Eastern Province, Anuradha Yahampath, with whom I have had the pleasure of working closely on many national issues. #lka #SriLanka
Tweet media one
3
8
152
@milindarj
Milinda Rajapaksha
5 years
Humbled to be shortlisted for the @OneYoungWorld Politician of the Year award, as one of the top twenty young politicians in the world! Also proud to be one of only three Asians on this amazing list. Congratulations to all those shortlisted and keep fighting the good fight! #lka
@OneYoungWorld
One Young World
5 years
We are delighted to announce the #OYW 2019 Politician of the Year Award shortlist - celebrating the most impactful young politicians around the world. 🏆 Learn more about #OYW 's expert judging panel and 20 exceptional shortlisted nominees here 👉
Tweet media one
37
32
119
22
11
149
@milindarj
Milinda Rajapaksha
5 years
ගෝඨා සීයට චන්දෙ දුන්නද කියල අහපු අය.
Tweet media one
4
2
143
@milindarj
Milinda Rajapaksha
5 years
Again a factually baseless and sexist statement by @MaithripalaS . Firstly I'm not sure where in SL beer is cheaper than water. Secondly why single out women for their consumption of beer or any alcoholic beverage? Women & men have equal rights to live according to their choices.
Tweet media one
14
21
139
@milindarj
Milinda Rajapaksha
5 years
මිලියන විස්සක සුභ සිහිනය #lka #SriLanka
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
5
13
145
@milindarj
Milinda Rajapaksha
5 years
දිනපු රටට සංඝරත්නයේ පිහිටයි! #lka #SriLanka
Tweet media one
3
9
143
@milindarj
Milinda Rajapaksha
4 years
රුපියල් 132 වැයකර ලංකාවට ගෙන්වන Nimodipine 30mg ඖෂධය රුපියල් 57 ක වියදමකින්, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්තව ලංකාවේදීම නිෂ්පාදනය කිරීම ඇරඹෙයි. #lka
Tweet media one
4
16
145
@milindarj
Milinda Rajapaksha
4 years
කොරෝනා සටනේ නියමුවා, අපේ ජනාධිපතිතුමාට @GotabayaR මිලින්දගේ කොරෝනා ඩයරියක් පිළිගැන්වුවා. #lka
Tweet media one
9
10
138
@milindarj
Milinda Rajapaksha
4 years
I was honoured to witness Hon Ajith Nivard Cabral @an_cabraal , State Minister of Finance, assume duties this morning. I wish him every success in this new role. #lka #SriLanka
Tweet media one
8
4
137
@milindarj
Milinda Rajapaksha
5 years
අපගේ විජයග්‍රහණයේ ගෞරවය ආරක්ෂා කරන ලෙසත් ඊට කැපවූ සැමට හිසනමා ආචාර කරමින් ගෝඨාභය රාජපක්ෂ @GotabayaR මහතාගෙ මාධ්‍ය මධ්‍යස්ථානය පලකල විශේෂ මාධ්‍ය නිවේදනය. #lka #SriLanka #PresPollSL2019
Tweet media one
8
18
141
@milindarj
Milinda Rajapaksha
5 years
කැරොලයින් ජූරි, ඔබ මේ ලස්සන පුංචි රටේ අපිට අභිමානයක්, ආඩම්බරයක්. ලංකාවේ ගැහැණියකට මේ තරම් දුරක් යන්න කොච්චර අමාරුද කියල අපි හැමෝම දන්නවා. මේ රටේ තවත් පුංචි කෙල්ලෝ දහස් ගණනක් ඔබ නිසා අලුත් හීන දකීවි. ඒ හීන වෙනුවෙන් සටන් කරාවි. ඔබ වැනි දූවරු දස දාස් ගාණක් බිහිවේවා. #lka #SriLanka
Tweet media one
8
13
139
@milindarj
Milinda Rajapaksha
5 years
බේරුවල බුහාරි මුස්ලිම් පල්ලියට ප්‍රහාරයක් එල්ලකිරීමට සැලසුම් කළ බවට සැකපිට සිංහල නමකින් පෙනී සිටි දිගන ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් පුද්ගලයන් දෙදෙනෙකු කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය අද (25) අත් අඩංගුවට ගෙන ඇත. #SriLanka
2
30
136
@milindarj
Milinda Rajapaksha
5 years
ඊයේ ජපානයේ සිට ලංකාවට පැමිණි කණ්ඩායම. ලොව නන්දෙසින් මෙවර මැතිවරණය නිසාම ලංකාවට පැමිණෙන සියලුම ආදරණීය පුරවැසියන් ගෞරවයෙන් පිළිගනිමු! #lka #SriLanka
5
17
135
@milindarj
Milinda Rajapaksha
5 years
චීනයේ වූහාන් ප��‍රාන්තයේ අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකීය දරුවන් මුදවාගැනීමට ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ @flysrilankan කාර්‍යමණ්ඩලය අද අතිගරු ජනාධිපතිතුමා @GotabayaR සමග දිවා ආහාරයට එකතුවුනා. #lka #SriLanka
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
1
21
135
@milindarj
Milinda Rajapaksha
8 days
අනුර කුමාර දිසානායක චන්දය දිනුම්. නාමල් රාජපක්ෂ දේශපාලනය දිනුම්. ජනමතයට ගරු කරමු. මැතිවරණය නිදහස් සහ සාධාරණව පැවැත්වුණි. පොදුජන පෙරමුණ සමග අපේ මතවාදය ඉදිරියට ගෙනයන්නට කැපවෙමි. හැමෝටම සුභ පැතුම්. #lka #srilankadaily
68
11
151